ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ නීතීඥ ලද්දුවහෙට්ටි මහතාගේ දේශනය

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදු කොඩි නඩුවේ තවත් නඩු වාරයන් දෙකක් පසුගියදා එනම් ඔක්තොම්බර මස 12 සහ 13 යන දිනයන් දෙකෙහිදි කොළඹ මහ අධිකරණයේදී පවැත්විණි. එහිදී විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින්...