හෝමාගම උසාවියට ආවේ ගෝඨාභයගේ පිල්ලියක්!

ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු, එවකට ගෝඨාභය රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු වී හමාරය. හෝමාගම අධිකරණයේ පිස්සු නැටීමේ මූලික අරමුණ ලෙස සඳහන්වන්නේ යුද්ධය …

Continue Reading

සතිඅග සළරුව – Straight Outta Compton (2015)

ධනවාදය දරා සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාසය කරන ඇමෙරිකානු සමාජයේ තවමත් හොල්මන් කරමින් ඇති කළු-සුදු භේදවාදය අප්‍රිකානු-ඇමෙරිකානු තරුණපරපුර රැගෙන යන මානය හෙළි කෙරෙන සිනමා පටයකි ස්ට්‍රේට් අව්‘ට කොම්ටන්. (Straight Outta Compton) එහි කියැවෙන්නේ රැප් සංගීත කරලියේ කිරුළුපලන් තාරකා බවට පත්වූ, ඩොක්ටර් ඩ්‍රේ, එම්සී රෙන්, ඊසී-ඊ, ඩීජේ යේලා සහ අයිස් කියුබ් යන සංගීත ශිල්පීන් සිය “එන්.ඩබ්ල්‍යු.ඒ” කණ්ඩායම සමග තරු ගමන ඇරඹූ මුල් යුගය …

Continue Reading

හෝමාගමට ආවේ ඇත්ත බෞද්ධ හිමිවරුන් ම ද?

අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ. හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත …

Continue Reading

ස්වාධීන රූපවාහිනියට ලක්ෂ 25ක රාජපක්ෂ පොල්ලක්!

පසුගිය ජනාධිපතිවරණය සමයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ගෙවිය යුතු ව තිබුණු රුපියල් 2500000ක මුදලක් ගෙවා නොමැති බව බරපතළ වංචා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසම අනාවරණය කරගෙන ඇත. ස්පෙල් සොලියුෂන් නම් ආයතනයක් හරහා ඒවා ප්‍රචාරය කර ඇති අතර ඒවා ගෙවිය යුතුව ඇත්තේ එම සමාගම යි. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නම් දැන්වීම් ප්‍රචාරණයට පෙර මුදල් ගෙවා අවසන් …

Continue Reading

කැබිනට් මණ්ඩලයේ ගැටුම්!

යහපාලන කැබිනට් මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ මතවාදයන් නියෝජනය කරන බලවේගයන්ගෙනි. විවිධ පරස්පරතාවන් දැන් දැන් ඉස්මතු වෙමින් ගැටුම් ඇතිවන්නට පටන් ගෙන ඇත. අමාත්‍ය දයා ගමගේ විසින් මහා නගර සම්බන්ධ අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කරමින් සිටින වේරැස් ගඟ ව්‍යාපෘතියට අදාළව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ දී පාර්ශ්ව කිහිපයකට අසාධාරණයක් වූ බව එම පෙත්සමේ …

Continue Reading

සාමාන්‍ය පෙළ අසමත් ලුතිනන්!

නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී නැවත විභාගයට පෙනී සිටිමින් සිංහල සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නට තරම් ඔහු දක්ෂ වී තිබේ. පුහුණුව ලබන කණ්ඩායමේ දක්ෂත ම …

Continue Reading

ජාතිය කෙලින් කරන උන්නාන්සේ දවසෙන් වැටෙති!

අධිකරණ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ එහිමිගේ අනුගාමිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී රෝහල්ගත වන්නැයි පැවසූ විට ලෙඩක් නැතිව රෝහල්ගත නොවන්නේමැ’යි සීහනාද කළ ඥානසාරයෝ අද සවස්වන විට මන් බිඳ ගෙන ඇති බව වාර්තා වෙයි. බොදු බල සේනාවේ මහා න්‍යායාචාර්ය ලෙස පෙනී …

Continue Reading

තරුණ ජනමාධ්‍යවේදියෝ විරෝධය පළ කරති

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධ නඩු විභාගය අවස්ථාවේ දී හෝමාගම අධිකරණයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත පළවන්නේ එය යි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැණ වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා …

Continue Reading

විමල් වීරවංශ – දේශපාලන පරාභවයේ ජීවමාන නිදර්ශකයක් ලෙස!

අපට මතක හැටියට විමල් වීරවංශ අතීතයේ එක්තරා දවසක දී ලියූ ලිපියක උධෘතය වූයේ වාසුදේව යනු කුමක් ද? යන්න යි. අතිශය කඨෝර ලියැවිල්ලක් බව සැක නැති එහි පස් පඩංගුවේ බැණ වැදුනු වාසුදේව සමඟ දේශපාලන වාසිය වෙනුවෙන් එක පතේ භක්ෂණය කරන විමල් ගැන ලියන්නේ මිනිසකු සිය දේශපාලන දිවිය තුළ මෙතරම් පරාභවයට යෑම නිදර්ශකයක් කොට ගන්නට ය. හැරත්, අතිශය වාමාංශික රැඩිකල් මූලයකින් දේශපාලනයට …

Continue Reading

නව පක්ෂය බිහිවෙන ලකුණු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමමින්, දේශපාලන අනාථයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වැන්නන් විසින් ගෙන යන ලද නව පක්ෂයක් පිහිටුවීමේ වෑයම සාර්ථක වන ලකුණු දැන් පෙනෙන්නට තිබේ. අාගමික කටයුත්තකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතා ජනතා සිතුම් පැතුම් අනුව නව පක්ෂයක් බිහි කිරීමට කාලය එළැඹී ඇති බව කියා තිබේ. කෙසේ වෙතත්, …

Continue Reading