නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී නැවත විභාගයට පෙනී සිටිමින් සිංහල සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නට තරම් ඔහු දක්ෂ වී තිබේ.
Loading...
මෙලෙස වරප්‍රසාද ලබමින් ඉගෙන ගන්නට ගිය යෝෂිත එම පාඨමාලාවෙන් ද අසමත් විය. සියලු පහසුකම් මැද්දේ නිලධාරීන් වටකොට ගෙන සුඛෝපභෝගී දිවියක් ගෙවූ යෝෂිත රට බේරාගත් රණවිරුවෙක් බව කියමින් පසුගිය දා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි. රටේ හිනා ය!
Loading...