G7 සමුළුව ආරාධනයක ආඩම්බරය

ජී-7 සමුළුව සඳහා අප රටේ ජනාධිපතිතුමා ලද ආරාධනය හේතුවෙන් ආසියානු කලාපය ප්‍රධාන ලෝකයේ සෑම රටක් ම ශ්‍රී ලංකාව දෙසට දැඩි අවධානයක් නිසැකයෙන්ම යොමු කරනු ඇත. විශේෂයෙන්ම ආසියාවේ බලවත්ම ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස ජපානය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන විදෙස් මාධ්‍යයන්හි දැඩි උනන්දුවක් ඇති වී ඇත. ලෝකයේ මහා කාර්මික බලවතුන් ලෙස පිළිගන්නා රටවල් හතක් එකට එක්වෙමින් පවත්වනු …

Continue Reading

මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)

පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …

Continue Reading

හොරුන්ගෙන් කප්පම් ගන්නා යහපාලනයේ ඇමැතියෝ! (විශේෂ)

මේ වන විට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ චෝදනා ලබා නඩු ගොනු කොට අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් සමඟ ඩීල් දමා ඒවායින් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් ඔවුන්ගෙන් විශාල කප්පම් ලබාගැනීමේ මෙහෙයුමක් වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් සිදුකරනු ලබයි. ඒ අතර ඇමති වජිර අබේගුණවර්ධනද ප්‍රබලයෙකු බවට පත්ව ඇතිබවට කරුණු අනාවරණය වේ. පැවති රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට දූෂිත වංචාකාරයෙකු …

Continue Reading

ලන්ඩන් උගන්ඩා වෙනස

බ්‍රිතාන්‍යයේ පැවැති දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි යනවිට අපේ හිටපු ජනාධිපතිවරයා දූෂිත ජනාධිපතිවරණයක ප්‍රතිඵල තුළින් නැවත බලයට පත් වූ උගන්ඩාවේ ජනාධිපතිවරයාගේ නව පදවි ප්‍රාප්තියට සහභාගී වීම දෙදෙනාගේ යහපාලන තෝරා ගැනීම කදිමට පිළිබිඹු වන්නකි. පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක ම දිනවල වාගේ දිවයිනෙන් බැහැරව නිල සංචාර …

Continue Reading

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …

Continue Reading

සැමියන්ට බිරියන්ට සිතන්නට දෙයක්..

ඒ අපේ සන්ද්‍යා පන්තිය.අපේ මනෝවිද්‍යා දේශක තුමා දේශනාගාරයට ඇතුලු වුනේ ම අද අපි අමුතු සෙල්ලමක් කරමු කියාගෙන…අපි ට ඒ වචන ටික කාලෙකට පස්සේ අලුත් ම අත්දැකීමක්…සර් ඕනම කෙනෙක් ට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරියට එන්නෙ කිව්වා.මගේ මිතුරිය ඇලීසා පන්තිය ඉදිරියට ගියා. සර් ඇයට ඇගේ ජීවිතයේ වැදගත් පුද්ගලයන් තිස් දෙනෙක්ගේ නම් කලු ලෑල්ලේ ලියන්න කියුවා.එයා එයාගේ පවුලේ අයගේ නම්, කැම්පස් යාලුවන්ගේ නම්, …

Continue Reading

මහින්ද උගන්ඩා යෑමේ රහස හෙළිවෙයි (විශේෂ)

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට ඔහු වැනිම ඒකාධිපති පාලකයෙකුගෙන් විශේෂ ආරාධනාවක් ලැබී ඇත. ඒ උගන්ඩාවේ අතිශය දූෂිත ජනාධිපතිවරණයකින් බලය තහවුරු කරගත් උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනි ගෙනි. මුසවේනි පස් වන වරට ත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් උත්සවය ලබන 12 වන දා පැවැත්වීමට නියමිත සංදර්ශනයට සහභාගී වීම සඳහාය. යුවේරි මුසවේනිද මෙරට බහුතර බුද්ධිමත් ජනතාව බලයෙන් නෙරපා පරාජය …

Continue Reading

පැනමාවේ කළු සල්ලි දැමූ 65 අතරට ඇවන්ගාඩ් අවි ජාවාරම්කරුත් (සම්පූර්ණ ලැයිස්තුව)

පැනමා රාජ්‍යේ මොසැක්‌ ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළ ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ නම් සහ ලිපිනයන් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය හෙළි කර ඇත. ලෝකයේ රටවල් 200 ක ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් මෙන්ම සමාගම්වල කළු සල්ලි තැන්පත්කරුවන් ගැන තොරතුරුද මෙහි අන්තර් ගතව ඇත. පසුගිය සමයේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් අවි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් සමාගමේ අධිපති …

Continue Reading

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂය’ පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා මීට පෙර මෙහි මුල්‍ය අනුග්‍රහයත්වය දැක්වීමට කළු සල්ලි සුදු කිරීමේ ඡාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර එහෙත් …

Continue Reading

වෝල්ටර් සර් – විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්

ප්‍රකට පරිවර්තකයෙක් වන මහින්ද සෙනරත් ගමගේ මහතාගේ නවත ම කෘතිය “වොල්ටර් සර් – විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්” නමින් ඊයේ (21) හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ දී එළිදක්වනු ලැබිණ. පෝය දිනයේ වුව ද විශාල පිරිසකගේ සාහභාගිත්වයෙන් සිදුවුණු මේ කටයුත්ත වෙසෙස් වැදගත්කමක් දරන්නකි. වෝල්ටර් සිල්වා යනු මෙරට විසූ දීප්තිමත් ම ගුරුවරයෙකි. විදුහල්පතිවරයෙකි. අධ්‍යාපනඥයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු ගුරුවරයෙක් ව කටයුතු කර ඇති …

Continue Reading