ඇමෙරිකාවට හිසරදයක් වූ ‘විකිලීක්ස් නිර්මාතෘ‘ ගැන අලුත්ම පුවත

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් …

Continue Reading

යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව සිටින දිනුර වේග පන්දු යවන දකුණත් පිතිකරුවෙකි. ජුනි මස 22 වැනිදා එංගලන්තයට බලා යන මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 …

Continue Reading

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වෙනවා

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ. 2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය. අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති අතර තවත් …

Continue Reading

පරිසර නීති ක්‍රියාත්මක කිරීම ගැන ජනපති දුන් අලුත්ම නියෝගය

වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් – පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර. “පරිසර පද්ධති සහ ජෛවවිවිධත්වය” සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා – අමාත්‍යාංශ ලේකම්. ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයට උපාය මාර්ගික පාරිසරික ඇගයීමක් සිදු කරනවා- සභාපති (මධ්‍යම පරිසර අධිකාරිය). ඛනිජ සම්පත් කලමනාකරණට අදාළ සියලු …

Continue Reading

“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය”

ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට …

Continue Reading

පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)

ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …

Continue Reading

“බිම්බරක් සෙනග ඇවිදින්” තුළ නොකියවුණු අතිශය සංවේදී කතාවක්..

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි. මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම කම්හලක් ඉදිකිරීම ඇරඹී තිබිණි. ඒ …

Continue Reading

ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් …

Continue Reading
Sri Lanka

දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …

Continue Reading

ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!

ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරට සමගාමීව එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කෙරේ. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය. එම සංචාරයේ දී සිය මිත්තනියගේ ඉල්ලීමකට අනුව ඉදි වූ වික්ටෝරියා වේල්ල නැරඹීමට ද එතුමිය සූදානමින් සිටී. එහි දී එම ස්ථානයේ දෙවන එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ …

Continue Reading