පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට පත් අද්විතීය STF මෙහෙයුම!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි මෙහෙයුමේ ප්‍රතිථිලයක් ලෙස පාතාලයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන“මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෙම අද්විතීය මෙහෙයුම සඳහා බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස්ද කලක් තිස්සේ …

Continue Reading

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට තනතුර අහිමි කර, එජාපයේ බත් බැලයෙක් ලවා රේගුවෙන් හොරා කන්න දඟලන සැලසුමේ රහස

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස සේවය කළ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ රජය තීරණය කර තිබිණි. මේ තීරණය පසුපස ක්‍රියාත්මක වූ ජාවාරම්කාර මාෆියාවේ හතර මායිම් හොඳින් දැන සිටි රේගු වෘත්තීය සමිති එම තීරණයට එරෙහිව අවි අමෝරා ගත්හ. ඒ අනුව පසුගිය බදාදා (30දා) පස්වරුවේ …

Continue Reading

මිලියන ගණන් පඩි ගෙන, බිලියන ගණන් මහජන මුදල් කාබාසියා කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි. ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක දඩ මුදලක් කැබිනට් අනුමැතිය ලබාගැනිමට පෙර ගෙවා ඇති බවද කෝප් වාර්තාවේ සඳහන්ය. ඉතිහාසයේ විශාලතම පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්තාකරන …

Continue Reading

ශ්‍රී ලංකන් එකේ ලක්ෂ 10ක මාසික පඩියක් ගන්න 190ක්; මාස 9ට පාඩුව මිලියන 40,000යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය තුළ රුපියල් මිලියන 40,000ක් පාඩු ලබා ඇති බව වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටු සභාපති හඳුන්නෙත්ති පැවැසීය. ඊට අමතරව 2014 වසරේ …

Continue Reading

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි චෝදනා අධිකරණය හමුවේ දිගහැරෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළ චෝදනාව ඊයේ(22) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය. පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු …

Continue Reading

මිග් යානා ගනුදෙනුවෙන් කුප්‍රකට උදයංගගේ පවුලේ ගිණුම් ඩොලර් මිලියන 150 කින් පිරිලා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් නැවත එම මුදල් රටින් බැහැරව ගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති …

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!

පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …

Continue Reading

මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා සිදුකර ගැනීමට යොදාගන්නා කුප්‍රකට පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී. බරපතල අක්‍රමිකතා රාශියක් සිංගප්පුරු …

Continue Reading

කාටත් හොරෙන් හොර පාරෙන් රනිල් තනතුර සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ව්‍යාපාර කර ඇතිබවට හෙළිවෙයි!

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට අයුරින් තමාගේ තනතුරු යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොලේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා …

Continue Reading

ඇල්ලේ කිරි කලඹමින් කිරිඇල්ලගෙන් සුපිරි ගැහිල්ලක්!

යහපාලන රජයේ කුප්‍රකට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂමන් කිරිඇල්ලේ යටතේ තිබූ මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ. ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් …

Continue Reading