ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම …

Continue Reading

අද කොළඹ උද්ඝෝෂණ වලට අධිකරණය නියෝගයක්!

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව හා විපක්ෂව අද (27) පැවැත්වීමට නියමිතව පැවති උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ ව්‍යාපාර 3ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට පොලීසිය විසින් අධිකරණයට ගොනු කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ. …

Continue Reading

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට හිමි තැන සුරකින බවට ඇමති රවීගෙන් මහා නාහිමියන්ට සහතිකයක්

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත වනසේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජත්‍යන්තරය හා ගනුදෙනු කරන බව විදේශ කටයුතු ඇමැති රවී කරුණනායක මහතා පැවසුවේය. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ ඇමැතිවරයා මහ නාහිමියන් හමුවෙහි මේ අදහස් ප්‍රකාශ කළේය. පසුගිය දෙවසරක කාලය තුළ …

Continue Reading

කෘෂිකර්ම ගොඩනැඟිල්ලට කෝටි 600ක් වතුරේ

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක්, මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති ගොඩනැඟිල්ලට රජයේ මුදල් නිකරුණේ වැය කිරීමට එරෙහිව, එම ක්‍රියාවට සම්බන්ධ සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි. මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මෙම ගොඩනැඟිල්ල සඳහා රුපියල් කෝටි හයසියයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන, හිස් ගොඩනැඟිල්ලක් සඳහා එසේ …

Continue Reading

ඇමති මලික් කරුංකා ජාවාරමක; බදු වෙනුවට කොමිස් ගිලියි! (විශේෂ)

රම විසින් රටට රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් කරුංකා ජාවාරමක් සිදුකරගෙන යන බවට කරුණු අනාවරණය වේ. මොවුන් මෙම කරුංකා ජාවාරම සිදුකරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වී ශ්‍රී ලංකා රේගුව ඇතුළු අනෙකුත් ආයතනවල ව්‍යාජ තොරතුරු ලබාදෙමින් බවට සඳහන්. කුප්‍රකට ජාවාරම්කාර ශෂිදරන් මුරලිදරන් විසින් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන කරුංකා වරාය තුලදීම එම …

Continue Reading

සේවක ඉල්ලීම් ලැබෙන තෙක්‌ තැපෑල අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සේවකයන් අද (27) සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. ගාලු කොටුව, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විදේශිකයන්ට විකිණීම නතර කිරීම සහ වසර දහයක්‌ තිස්‌සේ නොවිසඳුණු තැපැල් සේවක පරිපාලන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලකිරීම මෙම වැඩ වර්ජනයේ අරමුණ බව හෙතෙම කීය. තැපෑල …

Continue Reading

ඇමති රවී සියලුම තානාපතිවරුන් කොළඹට කැඳවයි

ලෝකය පුරා දැනට විසිරී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් සියලුදෙනා මෙරටට කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 04 සහ 05 දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකික තානාපතිවරු 63 දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන අතර දැනට පුරප්පාඩු වී තිබෙන තානාපතිධුර 07ක් සඳහා සුදුසු අය පත් කිරීමටද නියමිතව තිබේ. එම සාකච්ඡාවේදී රටට අවශ්‍ය නව විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමටද නියමිතය. එසේම …

Continue Reading

ගංවතුරේ ගිය ගමන් බලපත්‍ර ගාස්තු රහිතව කඩිනමින්

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී රුපියල් 10,000ක අධිභාරය අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා …

Continue Reading

සයිටම් බඳවා ගැනීම් සහ උපාධි පිරීනැමීම් තහනම්! සයිටම් පිළිලය අවසන් කිරීමේ මෙහෙයුම ඇරඹෙයි!

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස …

Continue Reading

ජනපති සහ වෛද්‍ය සංගමය අතර එකඟතාවයෙන් වර්ජනය අවසන්! (Full Video)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading