රථ වාහන තදබදයට විසඳුම් ලෙස ඇමති චම්පික කාර්යාල වේලාව වෙනස් කරයි
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවල නම්‍යශිලී කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව එළඹෙන 2017 සැප්තැම්බර් මස 18 වන දින සිට 2017 දෙසැම්බර් 17 වන දින දක්වා මාස 3 ක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාව ඇතිව මෙම නම්‍යශීලි …
Continue Reading
යෝෂිත FCIDය මඟ හරී
හිටපු ජනාධිපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත ඔහු අද දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතිඥයෙකු පුද්ගලික …
Continue Reading
මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ!
රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට …
Continue Reading
කැලෑ කැපූ රිෂාඞ් බදියුදීන්ගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කරයි
මන්නාරම, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළැ එළි කරමින් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ(10) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් සාක්ෂි විමසීය. හිටපු පරිපාලන නිලධාරි එස්.ඩි.ඒ.බොරලැස්ස ගේ ප‍්‍රධානත්වයෙන් සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිෂන් සභාව මන්නාරම මුසලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සාක්ෂි ලබා ගැනීම සිදුකර ඇත. මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නැවත …
Continue Reading
සයිටම් ගැටලුවට රජය කල් මරමින් දෙන ව්‍යාජ විසඳුම් වලට එරෙහිව වෛද්‍යවරු යළි සටනට
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය පොරොන්දූ වූ පරිදි නිසි විසඳුමක් දීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශවයන් පසුගිය විසඳුම් ලියවිලි 6 ටම සිදුකළ ඉරණම මෙම කමිටු වාර්තාවට අත් නොවීමට නම් සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතා ආරක්ෂා කිරීමෙන් මිදී …
Continue Reading
ත්‍රීරෝද රථයේ මීටරය ඔක්.01 වනදා සිට අනිවාර්යයි; ගැසට් එක නිකුත් වෙයි
-
RSL
-
September 11, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
පුද්ගලයින් හා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ත‍්‍රීරෝද රථ සඳහා මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන ඔක්තෝම්බර් මස 01දා සිට ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරා විසින් රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය වේ. ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය එහි දැක්විය …
Continue Reading
සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය හොර පාරෙන් නීතිගත කිරීමේ සැලැස්මක්!
-
RSL
-
September 11, 2017
-
පුවත් සහ වාර්තා
-
SAITM
-
0 Comments
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය හොර පාරෙන් නීතිගත කිරීම සඳහා වූ සැලසුම් මේ වන ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ. මේ සඳහා එක් අන්තයකින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ නියාමනයට අදාළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයන් කොමිසමක් වෙත පැවරීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. අදාළ කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාල තත්ත්ව පාලන හා නියාමන …
Continue Reading
වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කරන අයට! – ජනපති නියමයෙන් ගැසට් එකක්
දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලු ඉඩම් වගා කළ යුතු බවට නීති රීති සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගාකරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියි. නියඟයෙන් විනාශ වූ ගොවිබිමි නැවත යථා තත්ත්වයට පත් කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ …
Continue Reading
අර්ජුන් ඇලෝෂියස් බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …
Continue Reading
පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එම මුදල ද ගෙවීමට නොහැකි වෛද්‍යවරුන් සිටින බව අනාවරණය වීමෙන් පසු මෙම සහන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර …
Continue Reading