මංගලගෙන් තවත් අලුත් බදු වර්ග දෙකක්

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙවර අයවැයේදී ජනතාව මත තවත් අලුත් බදු වර්ග දෙකක් ඉදිරිපත් කිරීමට සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඊයේ(25) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අනුව “කාබන් බද්ද” ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද අලුතින් බද්දක් හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඉහළ පාන්තික අයටම අදාළ …

Continue Reading

අනිවාර්යය විභාග ලැයිස්තුවෙන් ශිෂ්‍යත්වය ඉවතට!

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ. මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞර්ෂයකින් හෙබි …

Continue Reading

ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී පැවසීය. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ …

Continue Reading

මංගලගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගෙයි

“මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ…” යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය. “කොහොම වුණත් අද මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල …

Continue Reading

වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි

සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03 සාමාන්‍ය සංචාරකයන් වීම ගැටලුවක් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී අපට වඩාත් වැදගත් වන්නේ පැමිණෙන සංචාරකයන්ගේ …

Continue Reading

රනිල්ගෙන් මෛත්‍රීට හයිබ්‍රිඩ් ප්‍රහාරයක්! මෛත්‍රී වෙනුවෙන් සෙබළෙක් වත් නැති හැඩ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරන්තර ප්‍රහාරයට ලක්වන එක්සත් ජාතික පක්ෂය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය යටතේ තීරණයකට පසුගියදා එළඹ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නායක රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු මෙම තීන්දුවට පැමිණ තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූ එජාපයේ පසුපෙළ සහ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පවසා …

Continue Reading

මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, දැන් මේ අර්බුදය ඇතිවුණු …

Continue Reading

ජනාධිපති හා එජාප ගැටුමට වන්දි ගෙවන්නේ රටේ ජනතාවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැඩි විරසකයක් සහ විවේචනයක් පැවැතියද වත්මන් ආණ්ඩුව දිගටම ගමන් කරන බවත් ඒ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය. පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේනානායක ගුණ සමරු උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ …

Continue Reading

අර්ජුනගෙන් ජනපතිට කිසිකන පහරක්

අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි. …

Continue Reading

ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය

“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (23) සංවිධානය කරනු ලැබූ විරෝධතාවය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීය. වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් අනුගමනය කරමින් සිටින බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA ඇතුළු රට බිළිදෙන ගිවිසුම්වලට, වරාය, මත්තල, තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීමට හා වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය …

Continue Reading