මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)

මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය. ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය …

Continue Reading

රට වෙනුවෙන් මාස තුනක් යන්න පෙර සිදුකළ කළ විප්ලවය

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත්, අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(09) පොලොන්නරුවේ පැවති උත්සවයකදී පවසා සිටියේය. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් …

Continue Reading

මාකඳුරේ මධුෂ් සමඟ තවත් 31ක් ඩුබායි අධිකරණයකට (වීඩියෝ)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි. මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ. මෙරට පාතාලයේ ප්‍රබලයා …

Continue Reading

ලබන සඳුදා අලුගෝසුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීමට වධකයන් (අලූගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීම සඳහා ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පවසයි. මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස., සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු අයට අයදුම් කළ හැකි යැයිද මීට …

Continue Reading

මහා මත්කුඩු ජාවාරම පිටුපස ඇමති මංගල සිටින බවට සෘජු චෝදනා! (Video)

පාතාල නායක මාකදුරේ මධූෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත‍්‍රික ගමන් බලපත් හිමි පුද්ගලයා වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම්වරයෙකු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ සදහන් කරයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා සදහන් කරන්නේ අදාල රාජතාන්ත‍්‍රික හැදුනුම්පත නිකුත් කිරීම සිදුව ඇත්තේ මුදල් ඇමතිවරයා සමග සිටින …

Continue Reading

ආනයනික කිරිපිටිවල ඇති විෂ රසායන ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයක් ඉල්ලයි!

ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Continue Reading

ඇතැම් කලාකරුවන් කුඩු ජාවාරමේ!අමල් සහ රයන් සොහොයුරන්ගේ නිවෙස් වලත් කුඩු

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ. ඊයේ(07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය. මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු මේ වන …

Continue Reading

බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම ස්ථීරයි

බරපතළ මත්ද්‍රව්‍ය වරදකරුවන්ට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ඉදිරි මාස දෙක ඇතුළත අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (06) සඳහන් කළේය.  කුමන ආකාරයේ බාධා එල්ල වුවත් තමන් එම තීරණය ආපස්සට ගන්නේ නැති බවත් එම වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය මෙතෙක් කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වීමට නොයෙක් හේතු බලපෑ බවත් ජනාධිපතිවරයා කීය. බරපතළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අයගේ …

Continue Reading

අරින්න ගොස් ඇරගත් මංගලගේ නිරුවත් ඡවනිකාව

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ආර්ථික මර්මස්ථානයක් වූ ශ්‍රී ලංකා රේගුවට එහි විශිෂ්ට සේවාවක් සිදුකළ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කොට තම ඉත්තෙකු ඊට පත්කිරීමට ගත් උත්සහය ජනාධිපතිවරයාගේ සහ රේගු වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත වැළකී ගිය පසු කරකියා ගතදෙයක් නොහැකිව අතරමං වූ මංගල තම විලි …

Continue Reading

පාතාල නායක මධුෂ්ව ගේන්න ගිවිසුම් අවශ්‍ය නැහැ; ඒත් පාතාලයා සමඟ ජාවාරම්කළ දේශපාලුවෝ නැති ගිවිසුම් හදමින් කල්මරන්න දඟලති

මෙරට අපරාධකරුවෙකු විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මෙරටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න “දෙරණ” නාලිකාව කළ විමසීමකදී පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ අපරාධකරුවන් ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති නව නිති රීති අනුව දෙරට අතර කිසිදු ගිවිසුමක් අවශ්‍ය නොවන බවයි. යම් කිසි විදේශීකයෙක් මෙරටට පැමිණ අපරාධයක් සිදුකර කළේ …

Continue Reading