“ඇය විටෙක මට මවක් වගෙයි..” සත් වසරක ප්‍රේමයෙන් උපන් සදාදරණීය බැඳීම මෛත්‍රී ස්මරණය කළ සංවේදී මොහොතක්..
මගේ දේශපාලන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ගත් කළ මට තිබෙන ලොකුම ශක්තිය ඇයයි.. විටෙක ඇය මට මවක් වගෙයි.. ලෝකයේ කවුරු නින්දා, උපහාස කළත් එදා මෙන් අදත් ඇය පිස දෙන බත්මුල මගේ රජ භොජුනයි.. මේ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන තම (ජනාධිපති ආර්යාව) ආදරණීය බිරිඳගේ ආදරය සහ සෙනෙහස පිළිබඳවත්, වසර ගණනාවක් පුරාවට පෙම්වතුන් ලෙස නොසැලී, නොතැවී, නොබිඳී …
Continue Reading
මධුෂ් ඇල්ලීමෙන් පාතාලය ඇණහිටී! ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම සම්පුර්ණයෙන්ම නවතී..
ඩුබායිහිදී පොලීසිය විසින් මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කරයි. මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ ගෝලයන් සහ සෙසු පාතාල කල්ලි කලබලයට පත්ව විසිරී යාම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ව්‍යාපාරිකයන් රැුසක් තමනට පැවසූ …
Continue Reading
නාලක-අමල් සහ මධුෂ් අතර සමීප සබඳතාවක්!
ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි. මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු …
Continue Reading
සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!
දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මෙසේද පැවසීය. නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් …
Continue Reading
පාතාල මිනීමරුවන්, ජාවාරම්කරුවන් සමඟ එක්ව මුදල් ඉපැයූ දේශපාලඥයන් 32ක්!
-
RSL
-
February 13, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පාතාල කල්ලි සමගින් සම්බන්ධතා පවත්වමින් හා වෙනත් ක‍්‍රම මගින් අයුතු ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් හා රජයේ උසස් නිලධාරින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 400ක් ගැන විමර්ශණ පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව සදහන් කරයි. මෙම පිරිස අතර දේශපාලඥයන් 32ක්ද සිටින්නේ යයි කොමිසම කියා සිටී. රාජ්‍ය නිලධාරීන්ට දේපල රැුස්කල හැකි වුවත් ඒවා රැස්කල ආකාරය …
Continue Reading
කැබිනට්ටුවේ කොකේන් ගහන පාතාලය සමඟ ජාවාරම් කරන ප්‍රබල ඇමතිලා ඉන්නවා
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව මහාමාර්ග රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කියා සිටී. එසේම දේශපාලඥයන් නිරන්තරයෙන් පාතාල නායක මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවද ඇමැතිවරයා පවසයි. පෙරේදා (11 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක කියා සිටියේ, කලාකරුවන්, ව්‍යවසායකයන්, ක‍්‍රීඩකයන් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි. එමෙන්ම ඩුබායිවල සිටින ඔත්තුකරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධුෂ් …
Continue Reading
දුරකථනය සහ පරිගණකය අධ්‍යාපනය ලැබීමේ මෙවලම් කරගත යුතුයි
විසි එක්වන සියවසට ගැලපෙන අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමේ දී විද්‍යා හා තාක්ෂණික අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජංගම දුරකථනය, පරිගණකය යනාදිය අධ්‍යාපනය ලැබීමේ ආයුධ බවට පත් කර ගත යුතු බවයි. හොරණ දොඩංගොඩ සීලරතන මහා විද්‍යාලයේ ගොඩනැඟිලි සංකීර්ණයක් විවෘත කිරීම වෙනුවෙන් අද(11) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එසේම …
Continue Reading
අන්දවපු කෙටි සමය අවසන්; මංගල සමඟ එජාපය යළි සුපුරුදු පාරට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්ව ගෙනගිය දින 45ක කෙටි ආණ්ඩු කාලසීමාව තුළ ජනතාවට ලබාදුන් සහන සියල්ල මේ වන විට යළි බලය බැහැගත් එක්සත් ජාතික පක්ෂය විසින් අකුලමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් විශාල ලෙස අඩුකළ ඉන්ධන මිල මංගල යළි සුපුරුදු ලෙස ඉහළ දමමින් තිබේ. තම ජාමේ බේරාගනිමින්, ජනතාව ගොනාට ඇන්දවීම සඳහා මුදල් …
Continue Reading
ජනපති මෛත්‍රී මීලඟ ඉලක්කයට සැරසෙයි
මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටු කරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථීක වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථීකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථීක වශයෙන් අපට මුහුණ …
Continue Reading
පාතාල මර්දනයට STFකැපවීම සමඟින් ජනපතිගේ නිර්භීත තීන්දුව හමුදාපතිත් අගයයි
පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය. මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන …
Continue Reading