ඩීල් එළිපිට! විමල්ට ඇප දෙන්න අගමැති රනිල්ගෙන් රජයේ නීති අංශවලට උපදෙස් (විශේෂ)
-
RSL
-
April 7, 2017
-
දේශපාලන
-
0 Comments
රජයේ දේපළ නීති විරෝධී අන්දමින් තම පවුලේ අයවලුන්ගේ පරිහණය සඳහා ලබාදී මහජන මුදල් රුපියල් කෝටි 10කට ආසන්න මුදල් අපහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසද අගමැතිවරයා නිති අංශ වෙත උපදෙස් දී තිබේ. විමල්ට ඇප ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීම් කර …
Continue Reading
ජනතාවට යහපාලනය වසකොට; කිරිඇල්ලට සහ පවුලට කිරි ඉතිරෙයි
-
RSL
-
April 6, 2017
-
දේශපාලන
-
lakshman kiriella
-
0 Comments
වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ. පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2016 වසරේදී රුපියල් තුන්කෝටි හැටතුන්ලක්ෂයක් (36,302,345.00) වියදම් කර ඇතැයි පාර්ලිමේන්තුවේදීම අනාවරණය විය. මෙය පාර්ලිමේන්තුවට පෙරේදා (04) ඉදිරිපත් …
Continue Reading
තනතුරු ගන්න ගිය එජාප ලොක්කන්ට රනිල් පල නොකියා පලා බෙදලා
එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු අපේක්ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ට හිස් අතින්ම ආපසු යන්නට සිදුව ඇත. ඒ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නව තනතුරු වෙනසක් නොකෙරුණු බැවිනි. එහෙත් එම තනතුරු වෙනස ලබන මැයි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසේ. ඊයේ පැවැති එම රැස්වීමේදී තනතුරු වෙනසක් …
Continue Reading
සටන් පාඨ වෙනුවට විසඳුමක් වෙනුවෙන් ඡවයක් දෙන ව්‍යාපාරයක්
-
RSL
-
April 5, 2017
-
දේශපාලන
-
0 Comments
මෙවර ශ්‍රී. ල. නි. ප තරුණ සමුළුව නව ජවයකින් ඇරඹෙන ගෝලීය දේශපාලනයට පිළිතුරක් ලෙසින් සැකසෙන මැදමාවතේ තරුණ ව්‍යාපාරයක ආරම්භයකි. එය “විසඳුමට ජවයක්” ලෙසින් හැඳින්වෙන්නේ වත්මන් යුගයේ අභියෝගාත්මක ප්‍රශ්නවලට සටන්පාඨ නොව විසඳුම් ඉදිරිපත් කරනු ලබන තරුණ ව්‍යාපාරයක් බැවිනි. ඉදිරියේ මැතිවරණ වර්ග දෙකක් පැවැත්වීමේ සූදානමක් දක්නට ලැබේ. ඉන් මේ වනවිටත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පළාත් පාලන මැතිවරණය එක් වර්ගයකි. දෙවැන්න පළාත් කීපයක පාලන …
Continue Reading
නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!
ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය …
Continue Reading
මැති-ඇමැති රහස් අන්තර්ජාලයට
-
RSL
-
April 2, 2017
-
දේශපාලන
-
0 Comments
මෙතෙක් රහස්‍ය තොරතුරු වශයෙන් පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ සියලු විස්තර, ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට හෙළි කිරීමට යයි. පාර්ලිමේන්තු සභා රැස්වීම් ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලුම කමිටු රැස්වීම්වලට සහභාගි වන හා නොපැමිණි මන්ත්‍රිවරුන්ගේ නම්ද මේ යටතේ වෙබ් අඩවියට මුදාහැරෙනු ඇත. ලබන මැයි මාසයේ පටන් මේ තොරතුරු …
Continue Reading
ජාත්‍යන්තරයේ සැබෑ පිළිගැනීම වත්මන් රජයට හිමිවීම ජයග්‍රහණයක්
-
RSL
-
March 19, 2017
-
දේශපාලන
-
Mujibor Rahman, UNP
-
0 Comments
මෙරට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැමුන් විසින් දේශපාලන වාසී ලබාගැනීමේ අරමුණින් මෙරට තුළ යළි ජාතීවාදය ඇති කිරීමේ උත්සාහයක නිරත වන බවයි. බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර මෙරට සංවර්ධන …
Continue Reading
විමල්ගේ මන්ත්‍රීවරු විමල්ට එරෙහි වෙති; මෛත්‍රී සමඟ පෙරට!
-
RSL
-
March 7, 2017
-
දේශපාලන
-
wimal weerawansa
-
0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරුන් අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සුදානම් නොමැති බවත් ඉදිරියටත් සන්ධානය සමග එක්ව කටයුතු කරන බවත් ය. මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් …
Continue Reading
ඇමැතිකම් අත්හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක!
-
RSL
-
March 3, 2017
-
දේශපාලන
-
SLFP
-
0 Comments
ජනාධිපතිගේ පක්ෂ නායකත්වය පිළිගෙන වෙන්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත සම්බන්ධ වන්නේ නම් සිය ඇමැති ධුරවලින් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. පක්ෂය දෙකඩ වී කඹ ඇදිල්ලක නිරතව සිටින මොහොතක මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නිසා ශ්‍රීලනිපයේ නාමයෙන් තමා …
Continue Reading
ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)
එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ යූ. ඇන්. පී. විරෝධී ප්රගතිශීලී ඡුන්ද පදනම ද එ් තරමටම දැවැන්තය. එම ඡන්දයට නායකත්වය දෙනු ලබන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. …
Continue Reading