Exclusive: සියල්ල උඩුයටිකුරු කරමින් රනිල්ගේ ආශිර්වාදයෙන් මෛත්‍රී ජනපති සටනට
පුරා දශක දෙක හමාරක කාලයක් එක්සත් ජාතික පක්ෂයට අඛණ්ඩව නායකත්වයෙන් දෙමින් ඒ වසර 25 ක කාලය තුල අවස්ථා දෙකකදී වසර 6 ක කාලයක් අගමැතිධුරයක් සමඟින් ආණ්ඩුකර ඇති එජාපයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව ඉනිමේ තිස්වසර සම්පූර්ණ කිරීමට ප්‍රථමව ඇති මීලඟ කඩ ඉමට පැමිණ ඇත. එනම් රනිල් වික්‍රමසිංහ තවත් පස්වසර නායකත්වය රැකගෙන නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු තවත් ජනාධිපතිවරණයක් පන්නා ගත …
Continue Reading
මහින්ද කියන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව බැසිල්ගේ සහය ස්ථිරයි (වීඩියෝ)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියි. කළුතරදී ඊයේ (09) පස්වරුවේ පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 07 දිනට පෙර පැවැත්විය යුතු බවත් ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම …
Continue Reading
“ගමට සිරිකොත” හෙට කළුතරට..
එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ අමුණින් ගමට සිරිකොත වැඩසටහන හෙට (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයෙ සියලුම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුතරදි ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අද (09) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගමට සිරිකොත වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය. කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල …
Continue Reading
බොහෝ දුරට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එන්න පුළුවන්! මංගලම කියයි
ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර අවධාරණය කළේය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන …
Continue Reading
කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක්
2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පැහැදිලිවන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් …
Continue Reading
ඩොලර් මිලියන ගණනක කොමිස් කුට්ටිවලට කොටින්ට ETI විකුණූ මංගලගේ කුප්‍රකට ඩීල් එක ජනපති අත්හිටුවයි!
ශ්‍රී ලංකා ඉතිහාසයේ තම විෂයට අදාළ කිසිඳු සුදුසුකමක් සහ දැනුමක් නොමැති, ඩීල් ගසමින් තම සහචරයින් සමඟ ගාන කෑපීම පමණක් හැකියාව කරගත් මෙරට කුප්‍රකටම සහ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර විසින් සිදුකරන ලද ETI ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) …
Continue Reading
පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!
මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …
Continue Reading
එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් …
Continue Reading
අධිකරණයට බලපෑම් කරන්න එජාපය පාර කපන හැටි එජාප මන්ත්‍රීවරුම හෙළි කරයි!
එක්සත් ජාතික පක්ෂය අධිකරණයට බලපෑම් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව යොදාගැනීමේ අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම නීති විශාරදයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විශේෂ අනාවරණයක් අද (14) සිදුකළේය. ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බවත්, ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු අනාවරණය කර සිටියේය. මෙම …
Continue Reading
අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!
හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම …
Continue Reading