එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ.

මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම් නිර්මාණයට උරදෙන්නෙකු ලෙස ප්‍රකට කුප්‍රකට කබීර් හෂීම් තම සහෝදරයා යොදවා කොළඹ මුස්ලිම් ජනතාව වෙසෙන ඉඩම් මෙලෙස කොල්ලකමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය සහ සභාපතිධුරයේ බලයට මුවා වී බවටද වාර්තාවේ.

මේ ඒ සම්බන්ධයෙන් සිදුකළ සවිස්තරාත්මක අනාවරණයකි.

RSL

Related Posts