අපේ 2020 අපේක්ෂකයා මහින්ද; ගෝඨා තටමද්දී බැසිල් කියයි (Video)

2020 ජනාධිපතිවරණය සඳහා නීතියෙන් බාධාවක් නොමැති නම් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජනතාව බලාපොරොත්තු වන නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේ නොමැති නම් හිටපු ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අපකේෂකයෙකුට සහය දක්වන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(14) මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොකළ …

Continue Reading

සරත් එන්. සිල්වාගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නියම කළේය. එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා …

Continue Reading

ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක්; ඉහළ උසාවියකට ගොස් බේරෙයිද..?

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර ඇත. හෝමාගම ප්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව රුපියල් 3000ක දඩයක් හා මාස 6කින් ගෙවී යන පරිදි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් 1 හා 2 යන …

Continue Reading

ජනපතිගෙන් පොලිස්පතිට දෝස්මුරයක්

අගමැතිවරයාට එරෙහිව එල්ල කළ බරපතල වාග් ප‍්‍රහාරයෙන් පසු ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාමදානව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ පසුගිය අඟහරුවාදා රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසේ දී පැය දෙකහමාරකට ආසන්න කාලයක් දෙදෙන අතර පැවැති සාකච්ඡාවකින් පසුවය. දෙදෙනා අතර පවතින ගැටළු මෙන්ම සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවයන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් …

Continue Reading

“ග්‍රාමශක්ති” පුත්තලමේ ගම්මාන රැසක් සවිබල ගන්වයි; ගමේ වැඩ ගොඩකට ජනපතිගෙන් ජනතාවගේ අතටම මුදල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනතාව සවිබල ගන්වමින් ගම හදන “ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ(13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙහිදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති්ක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු TRCයට NMWJ ලියලම භාරදෙයි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද(13) ලිපියක් බාර දුන්නේය. එම ලිපිය පහතින්. සභාපති, ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව, …

Continue Reading

ගෝඨාගේ කතරගම මන්දිරය හෙළිදරව්වෙන් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි වෙඩි පිට වෙඩි කෑ හැටි (Video)

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂට අයත් යැයි කියන කතරගම පිහිටි මන්දිරයක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(13) දහවල් ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලට රැගෙන ආ බවට වාර්තාවේ. තුවාල ලැබූ ධම්මින්ද හිමි සහ අනෙක් …

Continue Reading

විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි!

ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබේ. රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය. නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට …

Continue Reading

ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත. ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම …

Continue Reading

ගෝඨාගේ “වියත්මඟ” විපත්මඟේ..; “හරිමඟ” යන්න තවත් කල්ලියක් එළිබසී (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාගේ 2020 ජනාධිපති සිහිනයේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ “වියත්මඟ” මේ වන විපත් මඟක් බවට පත්වෙමින් තිබෙන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ වටා සිටින පිරිස මේ වන විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදී යමින් පවතින අතර වියත් මඟට සම්බන්ධව සිටි මේ වන විට කුජීතව …

Continue Reading