රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂට අයත් යැයි කියන කතරගම පිහිටි මන්දිරයක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද...