- Saturday
- April 19th, 2025

ඉතිහාසයේ රට පාවා දුන් දේශද්‍රෝහීන් නැවත පුනරුත්පත්තිය ලබා තමන්වහන්සේව මරාගෙන කන්න හදන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (25) කියා සිටියහ.රට අඳුරු භයානක තැනකට නතුව ඇති බවත් පක්‍ෂ, පාට, ජාති, කුල මල ආගම් නොබලා...

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති. දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති. තවත්...

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (30) විවෘත අධිකරණය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු...

ජනාධිපති සමාව යටතේ තමාව නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි සිරගත කිරීමේ නොහැකියාවක් නොමැතිබවත්, වරද දුටු තැන තරාතිරම, හිතවත් කම් නොබලා ක්‍රියාත්මක වන හිටපු මහින්ද රාජපක්ෂ මහතාටවත් නොමැති අසාමාන්‍ය පෞරුෂයක් ඔහුට තිබෙන බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසූහ....

තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. ඊයේ(26) මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන් වහන්සේ මේ බව සඳහන්...