මීලඟ ජනාධිපතිවරණයට මම හෝ පවුලේම කෙනෙක්; මහින්දගෙන් සහතිකයක්!
2019 වසරේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා හෝ තම සහෝදරයෙකු හෝ තම පවුලේම කෙනෙක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ. රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් …
Continue Reading
මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී. මංගල යටතේ …
Continue Reading
රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි. පෙරේදා දිනයේ සිට ඊයේ දක්වා වූ කාල පරාසය තුළ ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වී ඇති ප‍්‍රමාණය ශත 60කි. මෙය දිනක් තුල රුපියල අවප‍්‍රමානය වූ …
Continue Reading
සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නැහැ
අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම මැයෙන් ඊයේ (11) පැවති පූර්ව …
Continue Reading
ගෝඨායට අද CIDයෙන් කැඳවීමක්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (12) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව දෙවැනි වරට ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද පෙරවරු 10.00 ට මෙසේ කැඳවා ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය. කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් …
Continue Reading
බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තුත් ඉහළට
යහපාලන ආණ්ඩුවේ වත්මන් මුදල් අමාත්‍යවරයා වන පින්සිරි මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් මිල සුත්‍රයට අනුව යමින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තු සහ බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය වී තිබේ. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රි ද සිල්වා මහතා සඳහන් කළේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ …
Continue Reading
අපි නැතුව ආණ්ඩු හදන්න බෑ
දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට …
Continue Reading
20ට මුවාවේ ඡන්දය කල්දැමීමේ සැලැස්මට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට හා ජනාධිපතිවරණය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා හැටියට ශේර්ෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කරයි. කුමන ක්‍රමයකට හෝ මැතිවරණ පැවැත්විය යුතු බව තම පක්‍ෂයේ ස්ථාවරය බවද ඒ මහතා සඳහන් කළේය. ඊයේ (10දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට …
Continue Reading
මංගලගේ සූත්‍රයේ මාසික-සුද්දිය ඊයේ රෑ වෙලා; පෙට්‍රල් සහ ඩීසල් යළි ඉහළට
යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව මාසික යාවත්කාලීන කිරීම ඊයේ(10) රාත්‍රියේ සිදුකොට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් …
Continue Reading
අත්අඩංගුවට ගැනීමට සිටි අද්මිරාල් රවීන්ද්‍ර නිල බලයෙන් රට පනී
නේවි සම්පත් නමැති අපරාධකරුට රැකවරණය ලබාදීම සහ රටින් පැන යෑමට ආධාර කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (10) අලූයම රටින් පිටව ගොස් ඇත. අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (10) පෙරවරුවේ තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් …
Continue Reading