බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තුත් ඉහළට

යහපාලන ආණ්ඩුවේ වත්මන් මුදල් අමාත්‍යවරයා වන පින්සිරි මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් මිල සුත්‍රයට අනුව යමින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තු සහ බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය වී තිබේ. සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රි...