අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …

Continue Reading

නව ජනාධිපති නිතීඥවරු 25ක්

එළඹෙන ජනවාරි 18වනදා ශ්‍රේෂ්ඨාධීකරණයෙදි නව ජනාධිපති නිතීඥවරු 25 දෙනෙකු දිවුරුම් දිමට නියමිතව ඇති බව සඳහන් වේ. එම ජනාධිපති නිතිඥවරුන්ගේ නම් පහතින් දැක් වේ. 1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා. 3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා 4.පිලිමිතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා. 5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා. 6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා. 7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා. 8.සිංහනාතගේ …

Continue Reading

සියයට 12.5% කින් වැඩි කළ බස් ගාස්තුවෙන් යළි අඩුවෙන්නේ 4% කින්

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සූත්‍රයට වැඩි වු ඉන්ධන මිලට සමඟ බස් රථ හිමියන් සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමූ අතර මහින්ද රාජපක්ෂ පුමුඛ අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්ධන මිල පෙර පැවතියාටත් වඩා අඩුකළද බස් රථ හිමියන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ එකඟ වී ඇත්තේ බස් ගාස්තු 4% කින් පමණක් පහළ හෙළිමටය. සැලකිය යුතු මට්ටමකින් බස් ගාස්තු පහත හෙළා ජනතාවට සහනය …

Continue Reading

මහ වැස්සෙන් උතුරේ 54,819ක් පීඩාවට; හමුදාවේ දහසකට වැඩි පිරිසක් විපතට පත් ජනතාවගේ පිහිටට

උතුරු පළාතට නැවත වැසි තත්වයේ වැඩිවීමක් හටගෙන ඇති අතර, වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 16872 කට අයත් පුද්ගලයින් 54819 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු …

Continue Reading

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …

Continue Reading

රනිල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ; රට බෙදන ව්‍යාවස්ථාව ගේන්නයි දැන් සැලැස්ම

රනිල් වික්‍රමසිංහ මහත්තයා අබමල් රේණුවක තරමින්වත් වෙනස් වීමක් වෙලා නැහැ. බලය නැති වෙද්දි කරනවා කියපු කිසිම දෙයක් බලය ලැබුණට පස්සේ කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න නම් මේ අවස්ථාවේ අගමැති ධුරය දෙන්න ඕනේ කියලා කවුරු හරි හිතාගෙන හිටියා නම් කවදාවත් එතුමා මැරෙනකල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. රටට කරන විනාශය නතර කරන්නෙත් නැහැ. බලය නැති වෙනකොට …

Continue Reading

කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ; සන්ධාන හැදුවට එජාපයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ

ඉදිරි මැතිවරණයකට නව සන්ධාන හදාගනිමින් එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරග වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය. කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසීය. ඔහු පැවසූවේ ජනතාවට පීඩනයක් මිස ඊට වඩා වැඩි …

Continue Reading

කුමන්ත්‍රණකාරී දින 50දී අපේ ආර්ථිකය විනාශ වුණා

පුළුල් විෂය පථයක් සහිත අමාත්‍යාංශයක් වන වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙහි කටයුතු කිරීමේදී වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පමණක් නොව ඊට අදාළ අනෙකුත් ක්‍ෂේත්‍රයේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීම තම අභිප්‍රාය බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැසීය. වරාය අධිකාරිය යනු ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල …

Continue Reading

කෙළෙහිගුණයක් නැති පක්ෂයේම අවස්ථාවාදීන් මාව කැපුවා

එක්සත් ජාතික පක්ෂයේම කෙළෙහිගුණයක් නැති තුන් හතර දෙනෙක් තමාට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් ඇමැතිකම තමාට අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක මාධ්‍යයට අනාවරණය කරයි. ඔක්තෝබර් 26 වැනිදාත් 29 වැනිදාත් තිබුණු තත්ත්වය දැනගෙනත් ඒ පුටුවට ගියාට පස්සෙ යම් අය කරන අලුත් මෝස්තරයේ වැඩපිළිවෙළ නිසා මේ තත්ත්වය නිර්මාණය වූ බවද හෙතෙම චෝදනා කර සිටී. ලෝකය තමාව පිළිගන්නා විට …

Continue Reading

අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. දුමින්ද දිසානායක එක්සත් ජාතික පක්ෂය සමඟ බොහෝ කලක සිට විවිධ කුප්‍රකට ගනුදෙනු සමඟින් සමීපව …

Continue Reading