විමල් වීරවංශ කළ තර්ජනය තරයේ හෙළා දකිමු!
තමන් විසින් තමන්ව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (01) දින පැවැත්විණ. එහි දී ඔවුනගේ ප්‍රධාන කේවට්ටයෙක් වූ විමල් වීරවංශ ඇතුළු පිරිස පවසා සිටියේ යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දේශපාලන හේතුමත පළිගැනීමට බව ය. එහිදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූ අතර මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න නොසලකා ඔහුව ප්‍රශ්න කරන්නටත් ඔහුට ශාරීරික අඩුපාඩු …
Continue Reading
සිංහනාද බලු කෙඳිරිලි!
CSN හෙවත් රාජපක්ෂ නාලිකාව හරහා අයථා මුදල් පරිහරණය වැනි බරපතළ චෝදනා එල්ල කෙරෙමින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති කණිටු පුත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව ඔවුන් සහ ඔවුන්ට හිතවත් ඇම්බැට්ටයින් අභීත සිංහනාද නැගුවෝ ය. හිරබත්කෑම සුළුපටු දෙයක්බව පෙන්වමින් ප්‍රකාශ නිකුත් කෙරුණි. තරුණ රාජපක්ෂ තුන්කට්ටුවේ තුන්බෑ ජටිලයන්ගෙන් එකෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ අතර අනෙකුන් දෙදෙනා විවිධ ප්‍රකාශ නිකුත් කරනු දකින්නට ලැබුණි. …
Continue Reading
Cartoon: උදයගේ සදය සිනා
Continue Reading
FCID නොදන්න වැලිවිටගේ වැඩ!
රොහාන් වැලිවිටලා අත්අඩංගුවට ගත් චෝදනා ලෙස සඳහන් කෙරුණේ ටිකක් බරපතළ චෝදනා ය. විදේශ මුදල් විශුද්ධිකරණය වැනි නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රොහාන්ලා ඉස්සරහට දමා පැණිවද ටික කෑවේ කවුරුන්ද යන්න කවුරුත් පාහේ දනිති. එසේ පැණි කෑ ගුරුන් හිටගෙන කරද්දී රොහාන්ලා දුව දුව කරපු පොඩි පහේ වැඩ තිබුණි. මෙන්න හොයනවා නම් FCID එකට වැඩ! රූපවාහිනියේ තිබුණු දුර්ලභ පුස්තකාල දර්ශන ඇතුළත් සී.ඩී …
Continue Reading
SAITM අහෝසි කරන්නැයි ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස හෝ රජයට පවරාගන්නා ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇතැයි රීඩ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කරයි. ඒ පේරාදෙණියේ ප්‍රකට ගලහ මංසන්ධිය කේන්ද්‍රකර ගෙන යි. කොළඹ-නුවර මහාමාර්ගය අවහිර කරමින් උදේ වරුවේ උද්ඝෝෂණයක ද නිරත ව ඇති වෛද්‍ය සිසුන් සිය සත්‍යග්‍රහය ඉල්ලීම් දිනාගන්නා තුරු නොනවත්වන බවට සඳහන් …
Continue Reading
ශිරන්ති පැමිණෙයි; යෝෂිතට අධි චෝදනා ගොනුවෙයි
පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ …
Continue Reading
ඊනියා ඒකාබද්ධ විපක්ෂයෙන් තිස්ස විතාරණ එළියට එයි
ගමනක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පමණක් බවත් වෙන ම පක්ෂ හදා ශ්‍රී.ල.නි.ප. ය දුර්වල කළ යුතු නැති බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසා ඇත. සන්ධානය සමඟ සිටි බහුතරයක් පක්ෂ වෙන ම විපක්ෂයක් සෑදීමට එකඟ යැ යි මහින්ද කල්ලිය කියා සිටියත් තිස්ස විතාරණගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ එය පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ ගම්මන්පිළ ප්‍රමුඛ පිරිසක් පමණක් …
Continue Reading
ලැජ්ජාවක් නැති ගෝඨාභය!
රාජපක්ෂලා බලයේ සිටි සමයේ මාධ්‍ය මර්ධනය කරන ලද බව ප්‍රකට කරුණකි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, රටෙන් පළවාහැරීම් නිමක් නැතිව සිදුවුණු එසමය මාධ්‍යයන්ට භීමසමයකි. කිසිදු නීත්‍යානුකූලබවකින් තොරව හිතුමතේ වෙබ් අඩවි තහනම් කිරීම එකල තවත් සුලබ සිදුවීමකි. අපට මතක හැටියට ගෝඨාභයගේ ඍජු මැදිහත්වීම මත ඒ වෙබ් අඩවි තහනම් කිරීම සිදුවිය. වරක් වෙබ් අඩවි 05ක් එකවර තහනම් කර දැමිණි. ඒ අතර කලම්බු ටෙලිග්‍රාෆ් …
Continue Reading
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් සැබෑ හේතු මෙන්න!
දැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා …
Continue Reading
ඥානසාර හිමිට වසර 07 ක සිරදඬුවමක් දිය හැකියි!
පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි විසින් බැණ වැදී ඇත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව නැතත්, පවතින් නඩු කටයුත්තකදී 2004 අංක 04 දරන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත …
Continue Reading