සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි
ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.
Continue Reading
වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …
Continue Reading
විශේෂඥ වෛද්‍ය පාදෙණියට ගැසු මඩ මෙහෙයුම ලත්තැනම ලොප්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මඩවේදීන් කල්ලියක් විසින් සමාජජාලවල සිදුකරගෙන ගිය මඩගැසීමේ මෙහෙයුම පැය 12ක් ගතවීමටත් මත්තෙන් ලත්තැනම ලොප් වී ඇත. විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා අද(05) දින සයිටම් විරෝධී වැඩවර්ජනයට සහභාගී වුවද ඔහු පුද්ගලික රෝහල්වල චැනල් සේවාවේ නිරත වන බවට චෝදනා කරමින් ඒ මහතාව චැනල් කළ රිසිට්පතක් ගෙන මඩ ප්‍රචාරයක් ඊයේ(04) …
Continue Reading
සයිටම් විරෝධී වර්ජනය සාර්ථකව ක්‍රියාත්මකයි
අද(05) පෙරවරු 08.00ට ආරම්භ කළ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති, ප්‍රවාහන, ගුරු සහ විදුහල්පතිවරු ඇතුළු වෘත්තීය සමිති රැසක් වර්ජනයට එක්ව සිටින අතර ශිෂ්‍ය සංගම්වල සහය ද ඊට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පැය 24ක සංඛේත වර්ජනයක් ලෙස ක්‍රියාත්මක එම වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් …
Continue Reading
මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් දිය යුතුයි – ශ්‍රීලනිප තරුණ පෙරමුණ
හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජය මඟින් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ කියා සිටී. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක ඒකකයෙන් නිලධාරීන් 42ක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ප්‍රභූ ආරක්ෂාව සලසා දිය යුතු සියල්ලන්ගේම ආරක්ෂාව රජය …
Continue Reading
බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව …
Continue Reading
වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …
Continue Reading
සයිටම් විරෝධී ගුරු -වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද; හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා …
Continue Reading
සයිටම් සහ වැඩ වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ! (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඔවුන්ට සහය පළකරමින් අනෙකුත් රාජ්‍ය ආයතනය හෙට (05) දිනයේ සිදුකිරීමට යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද(04) පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් උද්ගත විය. මේ එම සයිටම් විරෝධී වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයයි. (වීඩියෝව පහතින්)
Continue Reading
CBගෙන් අලුත් සොයාගැනීමක්
මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණු බලවේගයන් අතුරින් බැරැක් ඔබාමා ඇමෙරිකානු අය වැය තුළ මිලියන 454 ක මුදලක් වෙන් කර ඇති බවත් අද වන විට ඩොනල් ට්‍රම්ප් විසින් ඒ බව ඉදිරිපත් කර ඇති බවත් අද (04) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් …
Continue Reading