නව බදු පනත මඟින් ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්
-
RSL
-
September 15, 2017
-
පුවත් සහ වාර්තා
-
Tax
-
0 Comments
නව ආදායම් බදු පනත ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි. මෙසේ පනත දෙයාකාරයට ක්‍රියාත්මක …
Continue Reading
ප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය ජාත්‍යන්තර අසාදු ලේඛනයට
-
RSL
-
September 14, 2017
-
පුවත් සහ වාර්තා
-
SAITM
-
0 Comments
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත. සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ. ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට …
Continue Reading
මෙගා පොලිස් අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවලට රුපියලක්වත් ලැබී නැහැලු
මේ වසරේ සැප්තැම්බර් 17 වන දිනට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වසර 2 ක් පිරුණත් මහානගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කණගාටුදායක තත්වයක් බවත්, බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැතැයි ද මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි. කිරිමණ්ඩල මාවතේ ඉදිකෙරෙන නව හරිත නගරය නිසාවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම කෙරවළපිටිය ආශ්රිත නව ප්රවර්ජන …
Continue Reading
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්.ඒ.පී. සූරියප්පෙරුම වැඩ භාර ගනී
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත. කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත. ලංකා බැංකුවේ අභ්‍යාසලාගී …
Continue Reading
ජනපතිගෙන් වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත රක්ෂණාවරණයක්
වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ජනාධිපතිතුමා මේ පිළිබඳ අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
Continue Reading
නව බදු පනතේ බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට ක්‍රියාත්මකයි
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 …
Continue Reading
විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!
අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද(13) දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට …
Continue Reading
Exclusive: සැලසුමක් මත ධම්මික පෙරේරා සිංගර් සමාගම අත්පත් කරගනී
ඇමරිකානු ජාතිකයෙකු සතු ලොව ප්‍රකට සිංගර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 58% කට ප්‍රමාණයක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇතැයි ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට අදාළ ගිවිසුම් ලබන සිකුරාදා (15) අත්සන් කිරීමට නියමිත අතර දැනට හේලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒ.ම්.පණ්ඩිත්ගේ මහතා සිංගර් සමාගමේ අධ්යක්ෂ ධුරයට පත්කිරීමට නියමිතව ඇත. ඇමරිකානු ජාතික ගුඩ්මන් මහතා සතුව …
Continue Reading
Exclusive: අරුන්දික ජනපති ලඟ වැඳ වැටී සමාව ඉල්ලයි; බැසිල් ලංසා හරහා දුන් කෝටි 05ත් සුන්
ජායාරූපය: අරුන්දික ප්‍රනාන්දු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාවගැනීමට ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා සමඟ ගිය අවස්ථාව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දු ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ(12) අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ …
Continue Reading
මේ වසරේ ඡන්ද නැහැ
දෙසැම්බර් මාසයේදි අ.පො.ස.(සා.පෙළ) විභාගය පැවත්වෙන බැවින් පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රියමහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයට ගෙනියන්නේ විභාග කටයුතු හා දෙසැම්බර් මාසයේ අවසානයේදි රජයේ නිලධාරින්ගේ ගිණුම් පියවීමේ කටයුතු නිසා බව පෙන්වාදුන් ඒ මහතා අනෙක් පැත්තෙන් පන්දුව දියවන්නාවෙන් කොමිසම වෙත ලැබි නැතැයි කීය. ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 …
Continue Reading