Exclusive: සැලසුමක් මත ධම්මික පෙරේරා සිංගර් සමාගම අත්පත් කරගනී

ඇමරිකානු ජාතිකයෙකු සතු ලොව ප්‍රකට සිංගර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 58% කට ප්‍රමාණයක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇතැයි ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට අදාළ ගිවිසුම් ලබන සිකුරාදා (15) අත්සන් කිරීමට නියමිත අතර...