අනුර සමග විවාදයට සජිත් නොපැමිණි හේතුව මෙන්න!
-
Editor
-
June 7, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක අතර ස්වාධීන රූපවාහිනිය විසින් ආරාධනා කර ඇති විවාදය සඳහා සහභාගී නොවන බව විවාද සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ නලීන් බණ්ඩාර විසින් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. නලින් බණ්ඩාර මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළේ මුලින් ආර්ථික …
Continue Reading
ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කරයි
-
Editor
-
June 6, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, …
Continue Reading
ජූනි 01 දා සිට විදුලි බිල අඩුවන්නේ මෙහෙමයි – නිල නිවේදනය
විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය. නව ගාස්තු අඩු කිරීමට අනුව විදුලි ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා …
Continue Reading
රෝයල් පාර්ක් ඝාතකයා ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නවතම තීන්දුව
-
Editor
-
June 6, 2024
-
විමර්ශන
-
news
-
0 Comments
රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය. එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ජූඩ් …
Continue Reading
ශ්‍රී ලංකාවේ Starlink අන්තර්ජාල සේවා සඳහා ගත් තීන්දුව
-
Editor
-
June 6, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියයි. විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දෙන බව ද ඔහු පැවසීය. මේ සම්බන්ධ මහජන අදහස් විමසීමේ තොරතුරු හෙට ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
Continue Reading
“රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය”
-
Editor
-
June 6, 2024
-
විශේෂාංග
-
featured
-
0 Comments
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට …
Continue Reading
2040 වන තෙක් නොකරන වැඩක් ගැන ජනපති කියයි
ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදයම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බල කළ යුතුයි. යුක්‍රේන යුද්ධයට ඇමෙරිකාව සහ යුරෝපය …
Continue Reading
ආර්ථික විද්‍යා දේශකයෙක් සුනිල් හඳුන්නෙත්තිගේ ‘පළු ඇරියේ ඇයි ?‘
-
Editor
-
June 6, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී ඊලොන් මාක්ස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙකු වන ධනුෂ්ක ලක්මාල් විසින් දැඩි ප්‍රතිචාර දක්වා ඇත. ටෙස්ලා ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් ජාලයක හිමිකරුවෙකු සහ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින ඊලෝන් මස්ක් ‘ආර්ථික ඝාතකයෙක්‘ බවට හඳුන්නෙත්ති කළ ප්‍රකාශය …
Continue Reading
අයහපත් කාලගුණයේ විනාශය ගැන රාජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
-
Editor
-
June 5, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
අද (05) උදෑසන එක් මරණයක් වාර්තා වීමත් සමඟ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 30 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ මියගිය අයගේ පවුල්වලට අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 25,000ක් ප්‍රදානය කර ඇති අතර මියගිය අයගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල …
Continue Reading
2023-24 AL ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට
2023 – 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (05) දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 19 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙම විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත්ස ඳහන් කරයි.
Continue Reading