IMF එකඟතා කඩකළහොත් රටට වෙන දේ ජනපති හෙළිකරයි
එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්. නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම …
Continue Reading
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ …
Continue Reading
ඉන්දීය මහ මැතිවරණය – මෝදිගේ 2/3 අපේක්ෂා සුන් වෙයි
-
Editor
-
June 5, 2024
-
විදේශීය
-
International
-
0 Comments
සමීක්ෂණ වාර්තා බොරු වෙයි – දේශපාලන විචාරකයෝ අනාථයි රාහුල් ගාන්ධිට අනපේක්ෂිත ජයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පිට පිටම තෙවැනි වරටත් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීම වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි සමත් ගත් නමුත් ඔහු අපේක්ෂා කළ පරිදි විශාල බහුතරයක් දිනා ගැනීමට ඔහුගේ පාලක සන්ධානය අපොහොසත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සාමාන්‍ය ඡන්දදායකයින්ගෙන් 66% ක් මැතිවරණයට සහභාගී …
Continue Reading
විදුලි සංශෝධන පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
-
Editor
-
June 4, 2024
-
උණුසුම් පුවත්
-
MF NEWS
-
0 Comments
විදුලි සංශෝධන පනත් කෙටුම්පත (Electricity Amendment Bill) සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පනත් කෙටුම්පත එහි අධිෂ්ඨානයේ සාරාංශය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් අනනුකූලතාව නැති කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ද තීරණය කර ඇති බව කතානායකවරයා …
Continue Reading
ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ ?
-
Editor
-
June 4, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු කරන බව එම සමාගම අද නිවේදනය කළේය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු වන අතර නවතම මිල රුපියල් 3,680ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 65කින් අඩු කෙරෙන අතර නව සිල්ලර …
Continue Reading
වතු සේවකයින්ට 1700ක වැටුප ගෙවීමට වතු සමාගම්වලට සිදු වෙයිද ? නවතම තීන්දුව මෙන්න !
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී පෙත්සම සලකා බලන ලදි. කම්කරු හා …
Continue Reading
ලිට්‍රෝ ගෑස් මිලට ‘අද මධ්‍යම රාත්‍රියේ සිට‘ වෙන දේ ගැන අලුත්ම තීන්දුව
-
Editor
-
June 4, 2024
-
Uncategorized
-
0 Comments
ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම කියයි. නව මිළ ගණන් අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වෙයි කිලෝග්‍රෑම් 2.3ක ගෑස් …
Continue Reading
කාලගුණ අනාවැකි: 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය
-
Editor
-
June 4, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව 2024 ජුනි මස 05 දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 2024 ජුනි මස 04 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ඉහත දක්වන ලද ප්‍රෙද්ශවල හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ …
Continue Reading
උද්ධමනයේ දී පහළ යෑමක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ අයිතමවල මිල 2024 මැයි මාසයේ …
Continue Reading
2023/24 අධ්‍යන වර්ෂයේ විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම ජුනි 14 දා සිට
-
Editor
-
June 3, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම එළඹෙන 14 දා සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද …
Continue Reading