ලිට්‍රෝ ගෑස් මිලට ‘අද මධ්‍යම රාත්‍රියේ සිට‘ වෙන දේ ගැන අලුත්ම තීන්දුව

Spread the love

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩු කිරීමට තීරණය කළ බව  ලිට්‍රෝ ගෑස් සමාගම  කියයි.

නව මිළ ගණන් අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වෙයි කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712ක් වෙයි.

Related Posts