අයහපත් කාලගුණය හේතුවෙන් ‘හෙට දින‘ විශේෂ නිවාඩු ලැබෙන පාසල් මෙන්න

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප 1. සබරගමුව පළාත ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම …

Continue Reading

බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීම ගැන ජනපති කළ විශේෂ ප්‍රකාශය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි – එම වගකීම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනටම පැවරෙනවා – ජනපති  රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා. ආණ්ඩුක්‍රම …

Continue Reading

වියරු වූ කාලගුණයෙන් විපතට පත්වූවන් ගැන ජනපති ගත් විශේෂ තීන්දුව

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්   මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස …

Continue Reading

ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද ?

  වත්මන් යුගයට අවශ්‍ය හොඳම නායකයා සහ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුවයි පළාත් පාලන හා පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරු හරහා සිය අතට ගත් ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද – ඉරාන් වික්‍රමරත්න එක පුද්ගලයෙකුට පමණක් රටක් හෝ හොඳ ව්‍යාපාරයක් ගොඩ නගන්න බැහැ. සාර්ථක වන්නට නම් නායකයා සමඟ හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි.  වානිජ බැංකු ක්ෂේත්‍රයේ කණඩායම් නායකයෙක් ලෙස නව …

Continue Reading

ගාසා ජන ඝාතන වහා නතර කරනු

ඊශ්‍රායල ජන සංහාර සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වග කිව යුතුය පසුගිය වසරේ ඔක්තොම්බර 07 වන දින ඇරඹු ඊශ්‍රායල ප්‍රහාර විසින් මේ වන විට ගාසා ප්‍රදේශයේ 36,000 කට වැඩි පලස්තීනු වැසියන් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. ඉන් 15,000 ට වැඩි සංඛ්‍යාව දරුවන් යැයිද ගණන් බලා ඇත. ඊශ්‍රායලය පවසන්නේ ඔවුන් “හමාස් ත්‍රස්තවාදයට” එරෙහි යුද්ධයක නිරත වන බවය. එය මාස 07 ක් …

Continue Reading

නීති විරෝධී කොරියානු සූර්යය විදුලිබල ව්‍යාපෘති වහා ම නවතනු – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

සුනිත්‍ය බලශක්ති අධිකාරිය මේ වන විට සිදු කරන්නේ පොදු ජනතාව ගේ පොදු භාවිත ජල තලය බදු ගෙන, ඒ මත සූර්යය පැනල සවි කර, විදුලිය ජනනය කර, එම විදුලිය ජනතාවට විකුණා ඒ මගින් ලාභ ඉපයීමේ සුනිත්‍ය බලශක්ති වෙළෙදපොළ නිර්මාණය කිරීමේ ක්‍රමවේදය කොරියානු සමාගම්වලට සකස් කර දීම ය. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් බහු ජාතික සමාගම් හා එක් …

Continue Reading

රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි. ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා …

Continue Reading

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීම අවසන් අදියරේ

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම කාල සටහන සකස් කිරීමේ කටයුතු ලබන සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ සඳහන් කළේ. නව කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් ක්‍රියාත්මක වන දිනය ලබන සතිය තුළ …

Continue Reading

මට ලක්ෂ 25ක මාසික වැටුපක් ලැබෙන කතාව අසත්‍යක් – මහ බැංකු අධිපති

මහ බැංකු අධිපතිවරයා ලෙස තමන් රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවට වන චෝදනාවද කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි. මහ බැංකු අධිපති වශයෙන් තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 4 ක පමණ වැටුපක් …

Continue Reading

මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගොස් මිනිස් ජාවාරම් කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව 47 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading