ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවේ ප්‍රධාන ආරාධිත ලෙස ජනපති රනිල් එක්වෙයි
-
Editor
-
November 25, 2022
-
දේශපාලන
-
0 Comments
දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවී තිබෙනවා. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබ තිබෙනවා. …
Continue Reading
ඇෆ්ගන් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද
-
Editor
-
November 25, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) නම් කළා.
Continue Reading
ගුරු වෘත්තිය සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්
-
Editor
-
November 24, 2022
-
ප්‍රතිපත්ති සහ සංවර්ධන
-
0 Comments
ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 කට පාසල් වෙත යොමු කිරීමට …
Continue Reading
FIFA : ඊයේ දිනයේ තරඟ සාරාංශය
-
Editor
-
November 24, 2022
-
ක්‍රීඩා
-
0 Comments
2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (23) පැවති තරඟ 04 න් ජයග්‍රහණ ලබා ගැනීමට ජපානය, ස්පාඤ්ඤය හා බෙල්ජියම සමත්වූ අතර අනෙක් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. F කාණ්ඩය නියෝජනය කරන මොරොක්කෝ කණ්ඩායම හා ක්‍රෝඒෂියා කණ්ඩායම අතර පැවති තරඟයේදී නියමිත කාලය තුළ දෙපිලම ගෝල වාර්තා කිරීමට අසමත්වීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. E කාණ්ඩය නියෝජනය කරන ජර්මනි කණ්ඩායම හා …
Continue Reading
අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
November 24, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
2023 අයවැයට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණය විසින් එළඹෙන දෙසැම්බර් 5 සහ 6 දෙදින ජාතික විරෝධතා දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම වෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකමුතුව විසින්ද විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර් 8 වනදා රට පුරා අයවැයට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. ඒ අනුව වෘත්තීය සමිති සඳහන් කරන්නේ, එම …
Continue Reading
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ජාතික සම්පත් විකිණීමක් නෙවෙයි – තාරක බාලසූරිය
-
Editor
-
November 24, 2022
-
දේශපාලන
-
0 Comments
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ජාතික සම්පත් විකිණීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව පවතින ආර්ථික ගැටලුව සඳහා මේ තුළින් යම් විසඳුමක් සොයාගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යම් ආයතනයක් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවානම් එය ජාතික සම්පතක් ලෙස සඳහන් කළ නොහැකි බවත් රජය විසින් කොටස් ප්‍රමාණයක් තබාගෙන …
Continue Reading
කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
-
Editor
-
November 24, 2022
-
දේශපාලන
-
0 Comments
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පවා පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අද (24) අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ. 2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් …
Continue Reading
ගොවීන් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් තියෙනවා – කෘෂි බලධාරීන්
-
Editor
-
November 23, 2022
-
කෘෂිකර්මය
-
0 Comments
මෙම කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ගබඩා තුල පැවතියත් ගොවීන් විසින් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා. ඒ හේතුවෙන් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් ගබඩා තුළ ඉතිරි වී ඇති බවයි ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කළේ. මීට අමතරව පොහොර මෙට්‍රික් ටොන් 73,000 ක් ඇනවුම් කර ඇති බවත්, එයින් …
Continue Reading
රජයේ මුද්‍රණ සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩව
-
Editor
-
November 23, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
විසඳුම් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී රජයේ මුද්‍රණ කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි එම සංගමයේ ලේකම් අසංග සඳරුවන් සඳහන් කළේ. අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) මෙම වර්ජනය ආරම්භ කළා.
Continue Reading
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාවෙන් පිටතට යන ලෙස කතානායක දැනුම්දෙයි
-
Editor
-
November 23, 2022
-
දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් මත කතානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට සභාවෙන් පිටතට යන ලෙස දැනුම්දීමට කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින් සිටිය දී එම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් නිමල් ලාන්සාට පහරදීමට …
Continue Reading