ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප
-
Editor
-
November 23, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක …
Continue Reading
යළිත් අරගලයකට මම ඉඩ දෙන්නේ නෑ – ජනපති
-
Editor
-
November 23, 2022
-
දේශපාලන
-
0 Comments
ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගලයක් ඇති කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේ සිදු කිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බව ද අද අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. ආර්ථික අර්බුදය විසඳන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් නොමැති බවත්, මැතිවරණයකට යනවා නම් …
Continue Reading
ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට
-
Editor
-
November 22, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන්වලට සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූයේ ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි බටහිර ජාවා …
Continue Reading
කඩදාසි මිල පාර්ලිමේන්තුවටත් බලපායි
-
Editor
-
November 22, 2022
-
Uncategorized
-
0 Comments
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය අවම කරගැනීම සඳහා අයවැය පැවැත්වෙන කාලයද ඇතුළුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සියලු වාර්තා මෙලෙස මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. එසේම අදාළ වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ …
Continue Reading
ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක්
-
Editor
-
November 22, 2022
-
Uncategorized
-
0 Comments
ලබන වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ අනුව රියදුරෙක් විසින් මහාමාර්ගයේදී යම් වරදක් සිදුකළ හොත් දඩකොළයක් ලබාදීම මෙන්ම ඔහුට හිමි ලකුණු ප්‍රමාණයද අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේ ලකුණු 24 ක් දක්වා ලකුණු කැපුණු පසු නැවතත් අලුත් රියදුරු බලපත්‍රයක් ලබාගත යුතු බවයි ප්‍රවාහන …
Continue Reading
පාසැල රජයේ කාර්යාලයක් ලෙස හඳුන්වාදෙන්න බැහැ – රාජ්‍ය පරිපාලන ලේකම්
-
Editor
-
November 22, 2022
-
විශේෂාංග
-
0 Comments
රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තාකිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාසැල රජයේ කාර්යාලයක් ලෙස හඳුන්වාදිය නොහැකි බවයි. ඒ අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ රජයේ කාර්යාල සඳහා වාර්තාකරන සේවකයින්ට අදාළ වන ලෙස බවත් වෙනත් සේවාවන් …
Continue Reading
විපක්ෂයේ පක්ෂ රැසක් අයවැයට එරෙහි වෙයි
-
Editor
-
November 22, 2022
-
දේශපාලන
-
0 Comments
විපක්ෂයේ පක්ෂ රැසක් අයවැය දෙවනවර ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සඳහන් වන්නේ. මෙම ඉදිරිපත් කර ඇති අයවැය තවදුරටත් අර්බුදයට ගමන් කරන අයවැයක් බවත් රාජ්‍ය දේපළ හා මහජන දේපළ විදේශිකයින්ට විකුණන අයවැයක් බවයි උත්තර ලංකා සභාගයේ …
Continue Reading
මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන
-
Editor
-
November 21, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මෙවර ඉදිරිපත් කරන ලද අයවැය කිසිසේත්ම ජනතා හිතවාදී අයවැයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සහන ලැබිය යුතු පාර්ශව රැසක් අයවැයෙන් අමතක කිරීමට කටයුතු කර ඇති බවයි. මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
Continue Reading
2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නැහැ – විපක්ෂ නායක
-
Editor
-
November 21, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය සමාජ ආරක්ෂණය ගැන කතාකළද අද වනවිට මෙරට දුප්පත්කම සම්බන්ධයෙන් දත්ත ආණ්ඩුව නොදන්නා බවයි. මෙයට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, 2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව …
Continue Reading
සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් ගැන අධ්‍යයනයක්
-
Editor
-
November 21, 2022
-
විමර්ශන
-
0 Comments
සංචාරක වීසා මත රැකියා සඳහා ඩුබායි රාජ්‍ය වෙත 5000 ක පමණ ප්‍රමාණයක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව නිවැරදි ක්‍රම අනුගමනය කරමින් විදෙස් රැකියා සඳහා යොමුවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් …
Continue Reading