2023-24 AL ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

Spread the love

2023 – 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (05) දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 19 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙම විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත්ස ඳහන් කරයි.

Related Posts