ජනාධිපතිවරයා විසින් අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කිරීමත් සමඟම වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ගැටුම් ඇරඹී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. කැබිනට් අමාත්‍යවරුන් තමන්ට පහසුකම් හා බලතල ලබා නොදෙන බවට රාජ්‍ය ඇමැතිවරුන් කීප දෙනෙක්ම මේ වන...