2024ජුනි මස10 දින සඳහා කාලගුණ අනාවැකිය
-
Editor
-
June 10, 2024
-
උණුසුම් පුවත්
-
news
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මස10 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද 2024 ජුනි මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළියදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් …
Continue Reading
ඇමෙරිකාවේ තණතීරුවල තත්ත්වය ගැන නුවන් තුෂාර කළ හෙළිදරව්ව
-
Editor
-
June 10, 2024
-
විමර්ශන
-
Sports News
-
0 Comments
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ …
Continue Reading
මාළිමාවේ ආර්ථික දැක්ම ගැන හර්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ජාතික ජන බලවේගයේ නායකයන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙතෙක් නිශ්චිත වශයෙන් එලි දක්වා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගව විසින් පසුගිය දා සංවිධානය කරන ලද ජන හමුවකදී හර්ෂ මේ බව සඳහන් කළේය. පසුගිය දා ස්වාධීන රූපවාහිනී සේවය සමග පැවැති වැඩසටහනේදී මාළිමා ආණ්ඩුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන බව …
Continue Reading
ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන තරගයට බංග්ලාදේශය කළ දේ
-
Editor
-
June 9, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 9ක් දැවී ලකුණු …
Continue Reading
ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා සටනේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක්
-
Editor
-
June 7, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව පළමු එක්දින තරග 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ පිළිසකර කිරීම …
Continue Reading
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙන් වැඩ ගන්න හැටි ජනපති කියයි
මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් ගොඩනැඟිය යුතුයි – ජනපති. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ …
Continue Reading
ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස
-
Editor
-
June 7, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර ඉතිහාසයේ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 11 කදී ජය වාර්තා කරමින් වැඩි ගෞරව අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව …
Continue Reading
ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන ICCයෙන් පැහැදිළි කිරීමක්
-
Editor
-
June 7, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 16 ක් පන්දුවට …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රීපාල සිරිසේනට කළ අලුත්ම නියෝගය
රෝයල් පාර්ක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කාරියට රුපියල් මිලියනයක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (07) නියෝග කළේය. එම මුදල් පෙත්සම්කාරිය, කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය භාරයේ තබාගෙන අපරාධවලට ගොදුරු වූ කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් වියදම් කළ යුතු බවත්, මෙම …
Continue Reading
චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට “Starlink”ආයතනයට අනුමැතිය
අධ්‍යාපන හා ධීවර ක්ෂේත්‍ර සඳහා සහන පැකේජ හඳුන්වාදීමට ජනපතිගෙන් උපදෙස්. ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය . මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් …
Continue Reading