ගෝඨාභය 2007දී අත්සන් තබා මාතෘභූමියේ සියළු තොටුපොළවල් ඇමරිකාවට විවෘත කර දුන් “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම”මෙන්න!(සියලු සාක්ෂි සහිතයි)

ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ සියළු වරාය සහ ගුවන් තොටුපල භාවිතා කිරීමට ඉඩ සලසමින් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ විසින් 2007 මාර්තු 05 වෙනිදා අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම” (Acquisition and Cross-Servicing Agreement) සම්පූර්ණයෙන් පහත දැක්වේ. මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් ඔ් බ්ලේක් සහ එවක ශ්‍රී …

Continue Reading

වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි

සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා …

Continue Reading

සම්බුදු තෙමඟුල් සිරියෙන් අසිරිමත් වෙසක් පුන් පොහෝදා

අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, …

Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයා රාජපක්ෂ පවුලේ පක්ෂයේ (පොහොට්ටුවේ) සංවිධායකයෙක් බවට හෙළිවෙයි! (වීඩියෝ)

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් …

Continue Reading

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති අවධාරණය කරයි (වීඩියෝ)

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(16) මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ. ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් …

Continue Reading

එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.  මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් …

Continue Reading

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන් කථානායකට! ඒත් විපක්ෂ නායක මහින්ද රිෂාඩ්ට එරෙහි වන්න බැහැ කියා කට්ටි පැනලා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක්‌ යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන ලද අතර එහෙත් ඊට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර මාරු වී තිබීම සුවිශේෂී සිදුවීමක් විය. මේ මොහොතේ …

Continue Reading

ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ

පසුගිය මැයි 03 වැනිදා ‘ලෝක පුවත්පත් නිදහස්‌ දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස්‌ ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක්‌ නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම …

Continue Reading

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් ප්‍රමාණයකට ජනපති සමාව

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතයි. මෙම උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිත අතර, සියලුම සිරකරුවන් සඳහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී …

Continue Reading

ජාතිවාදී ගිනි අවුලුවන්න ගිය ත්‍රස්තවාදීන් 78ක් අත්අඩංගුවේ! වසර 10ක් හිරේ! ඇප මහාධිකරණයෙන්ම පමණයි

පසුගියදා වයඹ පළාත තුළ ඇතැම් ස්ථානවල අන්තවාදී සහ ප්‍රචණ්ඩකාරී අයුරින් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට උත්සහ ගත් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව දන්වා සිටි අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවද …

Continue Reading