ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති අවධාරණය කරයි (වීඩියෝ)

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(16) මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන...