චිලී ගුවන් අනතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

පැසිපික් සාගරයේ රටවල් පෙළකට ගමන් ගත් චිලී ගුවන් සේවාවේ ගුවන් යානයක් සිකුරාදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් විසිඑක් දෙනාම මියගිය බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය සෙනසුරාදා (03 සැප්.) පැවැසීය. සිකුරාදා (02 සැප්.)  රාත්‍රියේ සිට මියගිය අයගේ සිරුරු සොයා රොබින්සන් කෲසෝ දූපත අවට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සොයාගැනීමට හැකිවී ඇති අතර, දැනට සොයාගෙන ඇත්තේ මළ සිරුරු හතරක් පමණි. …

Continue Reading

ඇඟිලි දිගු කිරීම නොව සහයෝගය ලබාදන්න – ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජාත්‍යන්තර රොටරි සමාජය සංවිධානය කළ සංවර්ධනය සහ සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවෙහි ප්‍රධාන දේශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අපගේ වැරැදි සොයන බොහෝ රටවල් අප රටේ ත්‍රස්තවාදය පෝෂණය කරන හා ඒ වෙනුවෙන් මුදල් රැස් කරන අයට තවමත් රැකවරණය සළසන බවත් සත්‍ය දැන ගැනීමට මේ කණ්ඩායමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් මානව අයිතීන් සුරැකීම අතින් අප …

Continue Reading

ඔබට අවශ්‍ය නීතිඥ උපදෙස් සහය සඳහා අමතන්න

මේ සමාජයේ හැමදෙනෙක්ම විවිධ සමාජ ආර්ථික මට්ටම්වල ජීවත් වුණත්, අපි හැමදෙනෙක්ම කැමතියි කාටත් කරදරයක් නොවී සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපිත් කැමති නැහැ අපි ජීවත් වෙද්දි කාගෙන්වත් අපට කරදරයන් බාධක එනවනම්. එදිනෙදා ජීවිතයේදී ඇත්තටම අපි එහෙම හිතුවට සමහර වෙලාවට අපි නොදැනුවත්වම වැරදි කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දේ වැරැද්දක් කියල අපි දැන ගන්නෙත් නොදැනුවත්වම වැරැද්ද කරල ඉවර වුණායින් පස්සෙ.ඒ …

Continue Reading

ඔබගේ වෛද්‍යවරයා හමුවන්න

මේ සමාජයේ හැමදෙනෙක්ම විවිධ සමාජ ආර්ථික මට්ටම්වල ජීවත් වුණත්, අපි හැමදෙනෙක්ම කැමතියි කාටත් කරදරයක් නොවී සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපිත් කැමති නැහැ අපි ජීවත් වෙද්දි කාගෙන්වත් අපට කරදරයන් බාධක එනවනම්. එදිනෙදා ජීවිතයේදී ඇත්තටම අපි එහෙම හිතුවට සමහර වෙලාවට අපි නොදැනුවත්වම වැරදි කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දේ වැරැද්දක් කියල අපි දැන ගන්නෙත් නොදැනුවත්වම වැරැද්ද කරල ඉවර වුණායින් පස්සෙ.ඒ …

Continue Reading

ඖෂධ අලෙවිසැල්වලට වායුසමීකරණ යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කෙරේ

සෞඛ්‍ය අමාත්‍යංශයෙහි තීරණයකට අනුව දිවයින පුරා පිහිටි සියලුම ඖෂධ අලෙවිසැල්වලට වායුසමීකරණ යන්ත්‍ර සවි කිරීම අනිවාර්ය කෙරේ. මේ අනුව ඉදිරියේදී ලියාපදිංචි කෙරෙන සෑම ඔසු සැලකම වායුසමීකරණ යන්ත්‍ර අනිවාර්යයෙන්ම තිබිය යුතුවන් අතර, දැනට දිවයින පුරා ඇති 3000 කට අධික ඔසුසැල්වලට මෙම කාර්යය සිදුකිරීම සඳහා මාස 6 ක කාලයක් ලබාදීමටත් තීරණය කර ඇත. එසේ නොකරන ඖෂධ අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජාතික ඖෂධ …

Continue Reading

තමුන්නාන්සේලාට අපි ලස්සන රටක් හදලා දෙනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එමින් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට ප්‍රකාශ කලේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සිරිසගබෝරජ්ජුරුවන්ට ද තැනක් නොමැති බවයි. මැති ඇමතිවරුන් විසින් දහඅට වැනි ව්‍යවස්ථාවට අත උස්සා රටේ ගෞරවය ජනතාවගේ ගෞරවය හා ඔවුන්ගේ ආත්ම ගෞරවයද පූජා කර දමා ඇතැයි ද ඔහු පැවසීය. දූෂිත දේශපාලඥයෝ …

Continue Reading

ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?

ඉරුදින විනෝදාස්වාද කලා ලිපිය තුළින් අපූරු ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. අප මෙම ලිපිය උපුටා ගත්තේ 2011 සැප්තැම්බර් මස 04 වන දි “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයෙන්. ඒ වෙනුවෙන් අප “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයට ගෞරවපූර්වක ස්තුතිය පළකර සිටිමු.   ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද? අපට ඉන්නේ ජෝතිලා එක්කෙනයි ඇත්තටම අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල ශූරීන්ගේ ගීත කිසිම කෙනෙක් ගයනවාට මම නම් කැමැතිම නැහැ. …

Continue Reading

උසස් පෙළ විභාගයෙන් පසු

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඊළඟට තම දරුවන් යොමු කළ යුතු රැකියා අවස්ථා බහුල පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රය කුමක් ද? එම ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයකු වීම සපුරාගත යුතු අධ්‍යාපන සුදුසුකම් මොනවා ද? එම සුදුසුකම් සපුරා ගැනීම සඳහා තෝරා ගත යුතු අධ්‍යාපන ආයතන මොනවා ද? යන්නයි. Open Arc ව්‍යාපාර සහ තාක්ෂණ පාසල …

Continue Reading

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය වැඩි වන ලකුණු

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරන්නේ එම වෛද්‍ය විද්‍යාලයෙන් දේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා රැසක් නොමිලේ හිමිවන බවත් කුමන බාධා පැමිණිය ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට ඉදිරියටත් අවස්ථාව ලබාදෙන බවත්ය. නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් දේශීය වෛද්‍ය උපාධිය පිරිනැමීමට මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට …

Continue Reading

ජූඩෝ ශූරියට ජනපති සුභ පැතුම්

ඉන්දියාවේ ලක්නව්හි පැවති එක්ස්පෝ 2010 ජූඩෝ තරගාවලියේ කිලෝ ග්රෑම් 48 බර පංතියේ පළමු ස්ථානය දිනූ මධුරානි ලියනගේ ශිෂ්‍යාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අරලියගහ මැඳුරේ දී සුබපැතුම් හිමිවිණි. මධුරානි ශිෂ්‍යාව කෑගල්ල රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ දරුවන් පසුගිය දා අරලියගහ මැඳුර නැරඹීමට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා හමුවන්නට ඇයට අවස්ථාව ලැබිණි. ජනාධිපතිතුමා ඇයට සුබපැතූ අතර පාසලේ දරුවන් සහ …

Continue Reading