පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය වැඩි වන ලකුණු

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කරන්නේ එම වෛද්‍ය විද්‍යාලයෙන් දේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා රැසක් නොමිලේ හිමිවන බවත් කුමන බාධා පැමිණිය ද උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා තවත් පෞද්ගලික...