සිංහලේ!
සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. – යශෝධා සම්මානි ප්‍රේමරත්න – (මෙම එෆ්.බී මාත්‍රාවට ඇතුළත් වන සටහන අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා හෝ රචකාව අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් …
Continue Reading
මාලඹේ වෛද්‍ය උපාධි කඩයට එරෙහිව සත්‍යග්‍රහයක්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය උපාධිය ඊට සුදුසුකම් නොමැති එහෙත් ධනය සහ බලය ඇති අතළොස්සකට මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කරන ආයතනයක් ලෙස සැකයක් තිබිය නොහැක. පිළිගත් පෞද්ගලික වෛද්‍ය විදල්‍යායක තිබිය යුතු මූලික කොන්දේසිවත් සපුරා නැති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඊයේ …
Continue Reading
ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!
යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි. ඒ උත්සාහය පිටුපස ඇත්තේ ලද ජයග්‍රහණය අවම එකක් ලෙස හුවා දක්වා රට අගතියට යන බව පෙන්වා නැවත පරාජය කළ ගෝත්‍රික …
Continue Reading
මේ වතාවෙත් නයා එයි ද?
රෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය. ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක දී අල්ලස් මගින් ලක්ෂ 412ක් උපයා ගත්තා කියන චෝදනාවට ය. මේ වතාවේ රෝහිත කන්නේ මොන නයා දැ යි අපි දන්නේ …
Continue Reading
මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි
-
RSL
-
January 7, 2016
-
FB මාත්‍රාව, දේශපාලන
-
political
-
0 Comments
මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි නගරයට ඇතුළු වීමට හැක්කේ දවසක් හැර දවසක් වශයෙනුයි. එක දවසක ඔත්තේ අංක සහ ඊළග දවසේ ඉරත්තේ අංක ආදී වශයෙන්. තමාට …
Continue Reading
ඇත්තට ම වෙනස සැප ද? සනීප ද?
ජනවාරි 08 වැනි දා මෑත කාලීන ඉතිහාසයේ රටට ජනතාවට වැදගත් දිනයක් වූ බව සැවොම පාහේ දන්නා කරුණකි. ඒ අතිශය වික්‍රමාන්විත ව වරනැගුණු සිවිල් යුද්ධයක් අවසානයේ කිකලෙකවත් පෙරළා දමන්නට අපහසු යැයි පෙනුණු රෙජිමයක් පෙරලා දැමීමේ දිනයක වන නිසා ය. එය එකී පාලන මාරුවට හිතවත් අහිතවත් සෑම සියලු දෙනා පිළිගනිති. කොයි හැටි වුවත් මේ වෙනසට පක්ෂ විපක්ෂ සියලු දෙනා එම වෙනස පිලිබඳව …
Continue Reading
ISIS ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය මෙරටත්..?
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් වගකීමකින් යුතුව සඳහන් කරන අතර, එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක් ද …
Continue Reading
මේ වසරේ ඝාතන අඩු වෙලා!
ඊයේ (06) දින මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය ඉකුත් වසර දෙකට අදාළ අපරාධ සම්බන්ධ සමාලෝචනයක් සිදු කළේ ය. එහි දී දක්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතන ඉකුැත් වසරට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් අඩුව ඇති බව යි. එය සතුටු විය හැකි තත්වයකි. පසුගිය රාජපක්ෂ යුගයේ දී සංවිධානාත්මක අපරාධ සඳහා බලය අවභාවිතයේ යෙදැවුණු බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වෙතත්, අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් තිබූ බිය අහෝසි …
Continue Reading
ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!
මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති භයානක ගණයේ ලා සැලකිය යුතු ය. කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ සමයේ වන්දිභට්ටකම් කරමින් බොහෝ දේවල් දිනාගන්නට උත්සාහ කළ මධුමාධව තම …
Continue Reading
වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි
රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර තිබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ගාස්තුව රු.250 සිට 2000 දක්වා උපරිම සීමාවකත්, ආයතන ගාස්තුව 100 සිට 500 දක්වා සීමාවක පැවතිය යුතු …
Continue Reading