සිංහලේ!

Spread the love

FB mathra sammaniසිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය.

උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය‍. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය.

ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය.

– යශෝධා සම්මානි ප්‍රේමරත්න –
(මෙම එෆ්.බී මාත්‍රාවට ඇතුළත් වන සටහන අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා හෝ රචකාව අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් නොවන අතර මුහුණු පොතේ අදහස්වල අතිශය වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

Loading...

RSL

Related Posts