තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!
අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව ඉතාමත් ව්‍යාකූල සහ සංකීර්ණ කරන ලද එකක් බවට සැකයක් නැත. එහෙත් පසුගිය දිනවල මෙය තිබුණේ, ඉතා ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක …
Continue Reading
මඩු වලිගයට ඇයි බය..?
ගරු ජනාධිපතිතුමන් අම්පාරේදී පැවති උත්සවයකදී සිදුකරන ලද කතාවක් ඇසුරින් ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පාන්තික නිදහස් මතධාරින් අතර හා තරුණ නිදහස්කාමීන් අතර ආන්දෝලනාත්මක වතාවරණයක් උද්ගතවී තිබේ. ඒ නිසාම සයිබර් අවකාශය පුරා ජනාධිපතිතුමන්ගේ අභාසයට, විවේචන එල්ල වෙමින් තිබේ. එලෙස එල්ල කරනු ලබන විවේචන මේවන විට විවිධ දෘෂ්ටීන් පදනම් කරගෙන ඉදිරිපත් කරමින් සිටී. පළමුව මෙහිලා පැවසිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින් සිදුකෙරුණ ප්‍රකාශය, යම් …
Continue Reading
ධනේශ්වරයේ ලේ තැවරී ඇත
-
RSL
-
January 5, 2016
-
දේශපාලන, ලෝකාවලෝකනය, විශේෂාංග
-
0 Comments
ධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක‍්‍රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ සහ ප‍්‍රාග්ධනය මානව නොවන භෞතික දෑ යෙදවීමයි. ධනවාදයේ දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ ලාභයක් අරමුණු කර ගනිමිනි. පෞද්ගලික දේපොළ, ප‍්‍රාග්ධන සමුච්ඡුනය, කුලී …
Continue Reading
ඔව්! කලු කොඩි!! වරදක් නැහැ!!!
ගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට, නීතිය නොතකන ගෝත්‍රික අශිෂ්ඨත්වයකට රට ගෙනයමින් තිබූ යුගයක් අහවර වීමේ මතකය ජනයා වෙත ඒ හරහා සිහිපත් වනු ඇති බැවිනි. මිනිසුන්ට …
Continue Reading
විමල් එළියට විසිවෙයි!
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂය යන ඒවා ය. සන්ධානය මුලින් ම පිහිටුවද්දී …
Continue Reading
නව සහෝදර සමාගම කුජීත වෙයි!
ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය. එහි අලුත් ම තුරුම්පුව වූයේ ක්‍රිකට් නිලවරණයට අර්ජුන සහ නිශාන්ත රණතුංග දෙබෑයෝ තරඟ කිරීමයි. එක් ක්‍රීඩා සංගම් නිලධාරියෙකුට පහර දුන්නා …
Continue Reading
ලැජ්ජ නැතිකම මැති ඇමතිකම්වලට වැඩිය ලොකුයි ලු!
සෞදියේ ගල්ගසා මරා දැමීමට තීන්දු කර තිබූ ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව මුදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා බහ පසුගිය දා පළ විය. ඇය ගලවා ගන්නැයි කියමින් උද්ඝෝෂණ මාලාවක් ද දියත් කෙරිණ. කෙසේ වෙතත් මැද පෙරදිග කඳුළු විකුට මන්ත්‍රීකමක් උපයාගත් රංජන් රාමනායක වැන්නන් ඒ පිළිබඳව මැදිහත් වූයේ ඇල්මැරුණු ගාණට බව අපි එදා ද ලියා තැබුවෙමු. එහෙත් ඇය නිදහස් කළ පසු නම් මාධ්‍ය …
Continue Reading
උදයගේ සදය සිනා!
Continue Reading
උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි
ආදරණීය අකිල් මොහොමඩ් , ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි. මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ …
Continue Reading
මේ බල්ලන් බැඳ දමව්!
සිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට බැරි වන්නේ ඒවා ස්වයංසිද්ධව ඇවිලි ඇවිලී යන බැවිනි. 1983 ජාතිවාදී කෝලාහලයේ දී දමිළයන් මරා ගෙවල්වල එළුවා, කුකුළා පමණක් නොව පුටු …
Continue Reading