Cartoon: උදයගේ සදය සිනා
- RSL
- January 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- cartoon, news, reports, උදයගේ සදය සිනා
- 0 Comments
නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය …
Continue Readingශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව මෙයට පෙර ද අප සඳහන් කළෙමු. ඇඹිලිපිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිදුවීමේ දී පමණක් නොව බොහෝ අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ බලපත්‍රලාභී චණ්ඩින් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය නඩු කටයුත්තට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත් වීම ද පමණට වැඩි දෙයකි. අනෙක් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොරකා දඩමස් කළ සහ දඩමස් ගොරකා කළ අවස්ථා ද සුලබ බව මතක් …
Continue Readingවිද්‍යුත් මාධ්‍යයන්වලට, විශේෂයෙන් ම රූපවාහිනී නාලිකාවලට ගොඩ වදින නූගත් තරුණයන් මේ වකවානුවේ කරන්නේ, නිවේදනය නොව හස්ත විකාර මුඛ විකාර පෑම ය. හිසෙහි ඇත්තේ ඉස්සාගේ මෙන් අසූචි ය. පාරිභෝජන ධනවාදයේ මේ කාර්තුවේ, එනම් පරිභෝජනයම ජීවිතය යැයි ජනතාවට ඒත්තු ගන්වන මූලිකයා වන්නේ රූපවාහිනිය යි. ඒ අස්සට ගොඩවෙන ගොබ්බයන් සියලුම වැඩසටහන් මෙහෙයවන්නට වැටෙන අතර දේශපාලන වැඩසටහන් කියා ගන්න ගොබ්බ සංවාද මෙහෙයවන්නට ද ඉඩ …
Continue Readingපෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය. ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද …
Continue Readingද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් …
Continue Readingපොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආයතනයක් බව අපි මෙයට දින කිහිපයකට පෙර මෙහි සටහන් කර තැබුවෙමු. ඇඹිලිපිටිය පෙදෙසේ ඇතිවූ සිද්ධියකින් තරුණයෙක් මරණයට පත් විය. එහි දී පොලිසිය අනිසි ලෙස මැදිහත් වූ බව පමණක් නොව ඔහු ඝාතනය කර දැමූ බව ප්‍රදේශවාසීන් ඍජුව චෝදනා කරති. රජය පාර්ශ්වයෙන් ද පොලිස් නිලධාරින් මාරු කර යැවීමෙන් යම් බඳු ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන හමාර ය. නිරවද්‍ය පරික්ෂණයක් …
Continue Readingදන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්‍ට්ස්… * වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි. * සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය. * ෆීලින් ජොයිෆුල් විත් සල්මන් කාන්, රිතික් රෝෂන්, ප්‍රීට් සින්ටා ඇට් IIFA award ceremony, සුගතදාස ස්ටේඩියම්, කලම්බො. * ඩාන්සින් විත් …
Continue Readingමුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී තිබුණේ මන්ද? හිරු වැනි ගිනි ගෙන දැවෙන යෝධ ආලෝක ගෝල වලට වඩා වැඩි ගණනක්, රතු වාමන තාරකා විශ්වයා පුරා විසිරී …
Continue Readingචතුර සේනාරත්න යනු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයා ය. පසුගිය කාලයේ මහින්ද රජය එළවන ජනබලවේග මැදින් ආකාස්මිකව මතු වුණු චතුර ඒ බලවේගයන්ගේ මතු වීමේ වාසිය තම පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් යොදා ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙක් වුණේ ය. ඇත්ත වශයෙන් ම චතුර යනු එක්තරා ශබ්දයක් මිස සාරයක් සහිත දේශපාලන චරිතයක් නොවන බව දේශපාලනයේ අයන්න දන්නා කවුරුත් පාහේ දනිති. ශබ්ද කිරීම …
Continue Reading