මහින්ද බළලුන් ලවා කොස් ඇට බෑම අරඹයි
පසුගිය ජනාධිපතිවරයෙන් සහ මහමැතිවරණයෙන් පිට පිට දෙවතාවක් අති බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේපව පරාජයට පත්වූ පර්සි මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට පරාජයට පත්කිරීම සඳහා තමා වටා දැනට ඉතිරිව ඇති දේශපාලන බළලුන් ටික මල්ලෙන් එළියට හලා ඇත. කල් ඉකුත් වූ පළාත් පාලන ආයතනවල යන එනමක් නොමැතිව ඉතිරිවී සිටින මහින්දගේ බළල් පැටවුන් පිරිස අද වන විට මාධ්‍ය හමු පවත්වමින් මහින්ද වෙනුවෙන් …
Continue Reading
උඩුවේ හිමිට හෘදයාබාධයක්!
පසුගිය රජය කාලයේ හරි හරියට කෙරුණු ජාවාරමකි, නීති විරෝධී අලි පැටව් ජාවාරම. වන ජීවින් සම්බන්ධ ඇමතිවරයාගේ සිට සියලු ආයතන ඇස් කන් වසා සිටිය දී කැලෑවේ සද්ධන්ත මවුන්ගෙන් දරු පැටියන් වෙන් කරවා විකුණා දැමීම ජයට සිදු විය. වන ජීවි දෙපාර්තමේන්තුවේ අලින් ගණන් තබාගෙන සිටි පොත පවා අස්ථානගත විය. මෙලෙස අලින් නීතිවිරෝධිව ලඟ තබා ගැනීම ගැන බොහෝ දෙනෙක්ට චෝදනා එල්ල විය. බෞද්ධ භික්ෂූන් …
Continue Reading
විදේශ සේවය පරණ පාරේ ම?
ඊයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හමු වූ අගමැතිවරයා, මින් පසු විදෙස් තානාපති සේවයට පත් කරනු ලබන්නේ දේශපාලන හේතූන් මත බව පවසා ඇතැයි වාර්තා වෙයි. මේ හා සමාන ම ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ද කළේ ය. ජ.වි.පෙ නායකයා එයට බරපතළ විරෝධය පළ කළ අතර විදේශ සේවය එ.ජා.ප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් පුරවනවා යැ යි ද චෝදනා කළේ ය. කෙසේ …
Continue Reading
සිංහලේ – ගඩ්ඩරිකා ප්‍රවාහයකට නිදසුනක් ලෙස!
ගඩ්ඩරිකා ප්‍රවාහය යනුවෙන් සංස්කෘත භාෂා ව්‍යවහාරයේ දැක්වෙන්නේ, බැටළුදෙනක් පසුපස විචාරයකින් තොර ව ඔහේ ගමන් ගන්නා බැටළු රංචුව යි. මුලින් ගමන් ගන්නා එකී බැටළුදෙන ගමන් ගන්නේ කවර දෙසකට වුවත්, වෘකයන් රැළක් දෙසට වුවත් කොටින් ම විනාශයක් වෙත වුවත් පසුපස යන රංචුවට වගේ වගක් ඇත්තේ නැත. සිංහලේ යනුවෙන් පසුගිය දිනවල පැන නගින ලද ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරය ද මූලික වශයෙන් එවැන්නකි. එයට සම්බන්ධ …
Continue Reading
ඇන්දෙන්න එපා!
පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි රජුට ඇඳ ගැනීමේ මානසික අවපාතයක් තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ය. අප දන්නා පරිදි සහේලි ගමගේ නැමැත්තියක් ඔහුව රජුට අන්දවා …
Continue Reading
නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගැනේ!
අලුතෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනාය ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ය. මෙකී කමිටු කාර්යාලය විසුම්පායේ පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්ක 25ටම ගොස් අදහස් ලබා ගන්නට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ජනවාරි …
Continue Reading
ඇමරිකානු සංස්කෘතිය සහ ගිනි අවි
-
RSL
-
January 12, 2016
-
දේශපාලන
-
political
-
0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ගත් විට අවි ආයුධ ළඟ තබා ගැනීම සහ මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ලැබේ. එරට ව්‍යවස්ථාව සඳහා ගෙන එන ලද දෙවැනි සංශෝධනයෙන් මෙම අයිතිය සපයන ලදී. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ 1791 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනයි. අයිතීන් සම්බන්ධ පනත (Bill of Rights.)මැයෙන් පනතක් දෙවැනි සංශෝධනය යටතේ ගෙන එන ලද අතර ඒ …
Continue Reading
ස්ත්‍රී අතවර චෝදනා ලද ආබෘෘගේ පෙත්සම ඉවතට!
ගිනි අවියක් පෙන්වා තම නිවසේ මෙහෙකාරියට අතවර කිරීම යන චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ විසින් එය නීති විරෝධී යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ම ඉවත් කර දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. සරත් ආබෘෘ සම්බන්ධ මෙම සිද්ධිය පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන්හි එතරම් කතා බහට ලක් නොවුණත් විකල්ප මාධ්‍ය විසින් මතු කරනු …
Continue Reading
කමෙන්ට් හමුදාවක්?
දින කිහිපයක සිට ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලට අදාළ ව එකී වෙබ් අඩවිවල පළ වන ලිපිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජපක්ෂවාදී කමෙන්ට් හමුදාවක් පත් කර ඇතැයි දැනගන්නට තිබේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි සමාජ ජාල සහ වෙබ් අවකාශයන් විවේචනය කළ ද මහින්ද රාජපක්ෂ සිය අවසන් ජනපති සටනේ සංවිධානාත්මක තොරතුරු තාක්ෂණ ඒකක කිහිපයක් නඩත්තු කළේ ය. වැටුප් ගෙවනු ලැබූ සේවකයන් ඒ සඳහා යොදාගත්තේ ය. බල …
Continue Reading
ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?
අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන …
Continue Reading