රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින්ට අවශ්‍ය පහසුකම් රජයෙන්ම
-
RSL
-
April 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජ්‍ය විරෝධී උදේඝෝෂණ සහ විරෝධතා පවත්වනන්ට අවශ්‍ය පහසුකම් රජය විසින්ම ලබාදීමට රජය විසින් කටයුතු කරමින් සිටී. ඒ අනුව රජයට එරෙහිව සිදු කෙරෙන උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලි පැවැත්වීමට කොළඹ නගරයේ විශේෂ ස්‌ථාන තුනක් ලබන සැප්තැම්බර් මාසයේ සිට වෙන් කර දීමට රජය තීරණය කර ඇත. ජන ජීවිතයට බලපෑමක් නොවන ආකාරයට මෙම ස්‌ථාන වෙන්කර දීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇති අතර …
Continue Reading
මහින්ද සිදුකළ තවත් කෝටි දහස් ගණනක මගඩියක් එළියට
කැබිනට් මණ්‌ඩලයේ අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පසුගිය ආණ්‌ඩුව සමයේ මාස පහක් තුළ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ නියෝග මත සතොස විසින් සහල් මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ පනස් හත්දහස් පන්සිය අනූනවයක් ආනයනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක් සිදුව ඇතැයි පසුගියදා (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) වාර්තාවේ සඳහන් වේ.සීමාසහිත ලංකා සතොස විසින් …
Continue Reading
රාජ්‍ය අමාත්‍යාංශ 38 ක් අසාර්ථකයි! විශේෂ වාර්තාවකින් අනාවරණය වෙයි
ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක් ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ. මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ජාතික මට්‌ටමේ අමාත්‍යාංශ කිහිපයක් ද තිබීම විශේෂත්වයක් වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව රජයේ ආරංචි මාර්ග …
Continue Reading
ජනපති නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් …
Continue Reading
SAITM විරෝධී වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝහල් අඩපණයි
මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට (සයිටම්) විරෝධය පාමින් රජයේ රෝහල් වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඊයේ (07 දා) ක්‍රියාත්මක කරන ලද දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශ, සායන හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ඇනහිට පැවැති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල් ඒකකවල බාහිර සායනවලින් …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් යට ගැසූ තවත් බිලියන 21 ක මගඩියක් හෙළිවෙයි
රුපියල් බිලියන ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාවටම මුවාවෙමින් සිදුකළ තවත් රුපියල් බිලියන 21 ක කුප්‍රකට මගඩියක් පිළිබඳව ‘මහ බැංකුව බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම’ හමුවේ අනාවරණය වී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ …
Continue Reading
බැසිල්ගේ මල්වානේ සුපිරි ඉඩම යළි රාජපක්ෂවරු අතට..?
බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී නවීන පන්නයේ දෙමහල් නිවෙස පිළිබඳව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නඩුවේ ඉදිරි කටයුතු ගම්පහ මහාධිකරණයට තබමින් එම නඩුවේ මුල් ලිපි ගොනුව මහාධිකරණයට යොමු කරන ලෙසට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (6) නියම කළාය. …
Continue Reading
ඡන්දෙට වෙන්වුණත් බලය වෙනුවෙන් එක්වෙනවා – ඇමති චම්පික
අපි ඡන්දය ඉල්ලන්නේ වෙන් වෙන්ව වුවත් ඉදිරියටත් ආණ්‌ඩු කරන්නේ එකට බව මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මීරිගම සතිපොළ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අදහස් දක්‌වමින් ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ල.නි.ප යත් ඊළඟ පළාත් සභා, පළත් පාලන, මහ මැතිවරණයේදීත් වෙන වෙනම තරග කළත් ඉදිරියටත් එකට ආණ්‌ඩු කරන …
Continue Reading
වෛද්‍ය වර්ජනයට සමගාමීව රාජ්‍ය, පෞද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා රැසක්
-
RSL
-
April 7, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණ පහක් මුල් කරගනිමින් වෛද්‍යවරුන් අද (07) ආරම්භ කර ඇති වර්ජනයට සමගාමීව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ග රැසක් හෙට දින ක්‍රියාත්මක කිරිමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරන, රෝගී ජීවිත අනතුරේ හෙලන, සයිටම් වසා දමනු, පෙත්සම අත්සන් කිරීම අද දහවල් 12.00ට රජයේ මුද්‍රණ …
Continue Reading
ඩීල් එළිපිට! විමල්ට ඇප දෙන්න අගමැති රනිල්ගෙන් රජයේ නීති අංශවලට උපදෙස් (විශේෂ)
-
RSL
-
April 7, 2017
-
දේශපාලන
-
0 Comments
රජයේ දේපළ නීති විරෝධී අන්දමින් තම පවුලේ අයවලුන්ගේ පරිහණය සඳහා ලබාදී මහජන මුදල් රුපියල් කෝටි 10කට ආසන්න මුදල් අපහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසද අගමැතිවරයා නිති අංශ වෙත උපදෙස් දී තිබේ. විමල්ට ඇප ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීම් කර …
Continue Reading