GMOA එකෙන් විශේෂ නිවේදනයක්! පෞද්ගලික ප්‍රතිකාරවලිනුත් ඉවත් වෙති
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් හෙට පැවැත්වෙන වෛද්‍යවරුන්ගේ වරජනයට සමගාමීව වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින්ද ඉවත්වීමට තීරණ කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ තම ස්ථාවරය පහදා දෙමින් කරුණු දක්වා තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ඕනෑම සමාජයක් ඉතාම ඉහලින් පිලිගන්නා අයිතිවාසිකමකි. …
Continue Reading
වෛද්‍ය වර්ජනයට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණය ඉවත දමයි – වර්ජනය ස්ථිරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හෙට (07) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හෘද රෝගියකු යැයි පවසන පුද්ගලයෙකු විසින් අද (06) කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත් එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන් 09 දෙනෙකුට ලබන මැයි 04 …
Continue Reading
ජනතාවට යහපාලනය වසකොට; කිරිඇල්ලට සහ පවුලට කිරි ඉතිරෙයි
-
RSL
-
April 6, 2017
-
දේශපාලන
-
lakshman kiriella
-
0 Comments
වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ. පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2016 වසරේදී රුපියල් තුන්කෝටි හැටතුන්ලක්ෂයක් (36,302,345.00) වියදම් කර ඇතැයි පාර්ලිමේන්තුවේදීම අනාවරණය විය. මෙය පාර්ලිමේන්තුවට පෙරේදා (04) ඉදිරිපත් …
Continue Reading
රාජ්‍ය ආරක්ෂාව හා භූමියේ ආරක්ෂාව ගැන මහා සංඝරත්නයේ විශේෂ අවධානයක්!
-
RSL
-
April 6, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජ්‍ය ආරක්ෂාව හා භූමියේ ආරක්ෂාව පිළිබද පවතින ගැටළු සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශවයේ හිමිවරුන්ගේ අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති බව අස්ගිරි මහා විහාරපාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි පවසයි. අද(05) මහනුවර ජනාධිපති මන්දිරයේ දී මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන හිමිවරු රුස්ව කළ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි මේ බව පවසා …
Continue Reading
තනතුරු ගන්න ගිය එජාප ලොක්කන්ට රනිල් පල නොකියා පලා බෙදලා
එක්සත් ජාතික පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස් අතින්ම ආපසු යන්නට සිදුව ඇත. ඒ පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු වෙනසක් නොකෙරුණු බැවිනි. එහෙත් එම තනතුරු වෙනස ලබන මැයි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසේ. ඊයේ පැවැති එම රැස්‌වීමේදී තනතුරු වෙනසක් …
Continue Reading
ජාතික ආපදාවන් හමුවේ ගාණ කැපීම
-
RSL
-
April 5, 2017
-
විශේෂාංග
-
0 Comments
ඩෙංගු, ඉන්ෆුලූවන්සා සහ ඩෙංගු වලට සමාන උණ රෝගයක්. වෛරස් උණ රටම ගිල ගනී. පේරාදෙණිය සරසවිය වැසේ. රුහුණේ පීඪ දෙකක් ද වසා දමයි. උණ රෝගීන්ගෙන් රෝහල් පිරේ. මධ්‍යම පළාතේ ඉන්ෆුලූවන්සාවෙන් මරණ 17 ක්. අපේ‍්‍රල් 04 වන දින පළව ඇති බොහේ සිංහල පුවත්පත් හි සිරස්තල සැකසී ඇත්තේ එවැනි වැකි එකතුවකිනි. එය අද වනවිට රට වෙළාගෙන ඇති බරපතළ තත්වයක් පිළිබදව සිදුකර ඇති වාර්තාකරණයන් …
Continue Reading
කටුනායක මෙහෙයුම් යළි හෙට සිට
-
RSL
-
April 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ හෙට(06) දහවල් 12.30 සිට පුරුදු පරිදි සිය මෙහෙයුම් කටයුතු අරඹයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු හෙට මෙහෙයුම් කටයුතු සඳහා ධාවන පථය විවෘත කිරීමේ සංඥව ලබා දෙති. ප්‍රතිසංස්‌කරණවලින් පසු කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන පළමු යානය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් ආයතනයට අලුතින් මිලදී ගත් …
Continue Reading
සටන් පාඨ වෙනුවට විසඳුමක් වෙනුවෙන් ඡවයක් දෙන ව්‍යාපාරයක්
-
RSL
-
April 5, 2017
-
දේශපාලන
-
0 Comments
මෙවර ශ්‍රී. ල. නි. ප තරුණ සමුළුව නව ජවයකින් ඇරඹෙන ගෝලීය දේශපාලනයට පිළිතුරක් ලෙසින් සැකසෙන මැදමාවතේ තරුණ ව්‍යාපාරයක ආරම්භයකි. එය “විසඳුමට ජවයක්” ලෙසින් හැඳින්වෙන්නේ වත්මන් යුගයේ අභියෝගාත්මක ප්‍රශ්නවලට සටන්පාඨ නොව විසඳුම් ඉදිරිපත් කරනු ලබන තරුණ ව්‍යාපාරයක් බැවිනි. ඉදිරියේ මැතිවරණ වර්ග දෙකක් පැවැත්වීමේ සූදානමක් දක්නට ලැබේ. ඉන් මේ වනවිටත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පළාත් පාලන මැතිවරණය එක් වර්ගයකි. දෙවැන්න පළාත් කීපයක පාලන …
Continue Reading
ඉතිහාසය උඩු යටිකුරු කරමින් බැඳුම්කර වංචාව ගැන තවත් සාක්ෂියක් දිවුරයි!
රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව වන තවත් අද්වීතිය සාක්ෂියක් ඊයේ(04) කොමිසම හමුවේ දිවුරන ලදුව ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ …
Continue Reading
එජාපයේ ලොකු පුටු වෙනසක්!
හෙට(05) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු 03ක් සහ උපනායක තනතුරු 03ක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තාවේ. ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබීර් හෂිම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරු සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් බව ප්‍රකාශවේ. එමෙන්ම අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ෆීල්ඩ් …
Continue Reading