මල්වතු නාහිමයන්ගේ නම යොදාගනිමින් නව ව්‍යවස්ථාවට සංවිධානාත්මක මඩ ප්‍රහාරයක්- අගමැති
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්‍රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට විරුද්ධ බවට ප්‍රවෘත්ති පළ කර ඇතැයි මල්වතු පාර්ශ්ව මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් තමන්ට පැවැසූ බව ද අගමැතිවරයා කියා …
Continue Reading
බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන්ද..?
රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්‍ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්‍ෂි විභාග කළ බොහෝ …
Continue Reading
එදා කළු එසවූ සිවාජිලිංගම් ඇතුළු පිරිස ජනපති හමුවෙයි
-
RSL
-
October 19, 2017
-
උණුසුම් පුවත්
-
0 Comments
පසුගියදා යාපනයේදී කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ. ඔවුන් මෙහිදී සිය ඉල්ලීම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය යුද සමයේ සිදුවීම් හේතුවෙන් දැනට සිරදඩුවම් ලබා සිටින දමිළ සිරකරුවන් සහ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කර, දැනට නඩු කටයුතු සිදුකරමින් සිටින පිරිස් …
Continue Reading
ශ්‍රීලනිපය- ඒකාබද්ධය සන්ධාන දෙකකින්
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය මුල්කරගත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්‌ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. ශ්‍රීලනීපය එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කිසිදු සන්ධානගතවීමක් සිදුනොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවක් …
Continue Reading
ජනපතිගෙන් 2020 ඉලක්ක කරගත් ඓතිහාසික වැඩක්
දරිද්‍රතාව ගෝලීය ගැටලුවකි. දරිද්‍රතාව තුරන් කිරීම මේ දශකයේ සපුරාගත යුතු වැදගත් ම ඉලක්කය ලෙස හඳුනා ගැනීමට ලොව පුරා බොහෝ රටවල් එකට එක්වී සිටිති. දරිද්‍රතාව තුරන් කිරීම 2015 ප්‍රකාශයට පත් කෙරුණු තිරසාර සංවර්ධන ඉලක්ක 17න් පළමුවැන්නය. මෙම ගෝලීය අභිමථාර්ථය තුළ අපේ ප්‍රජාවන් සඳහා විශාල වශයෙන් ව්‍යවසායකත්වයන් නිර්මාණය කරමින් තිරසාර ලෙස දරිද්‍රතාව තුරන් කිරීමට ශ්‍රී ලංකාව තමන්ගේ ම මෙහෙවර ආරම්භ කොට ඇත. …
Continue Reading
මා ඝාතනයට කළ කුමන්ත්‍රණ රැසක් අනාවරණය වුණා – ඇමති මහින්ද අමරවීර
දේශපාලන මෙන්ම පුද්ගලික වශයෙන් ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් රැසක් අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පුද්ගල කණ්ඩායම් රැසක් වරින්අවස්ථාවන් කිහිපයකදී සිදුකළ මේ කුමන්ත්‍රණ සියල්ල දැන් හෙළිදරව් වී ඇතැයිද මහලේකම්වරයා කියයි. මෙහි මුල්ම පියවර ඇරැඹුණේ තමන් මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩභාරගත් දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් පිළීබඳ ඉහළ තක්සේරුවක් …
Continue Reading
කථානායකගෙන් අමුතු නීතියක්: රාජිතට එරෙහි විශ්වාසභංගයේදී ‘සයිටම්’ වචනය තහනම් කරයි!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු ප්‍රකාශයක් සිදුකොට ඇත. කථානායකවරයාගේ අදහසට තමන් කැමැති වූ බව ද ඒ අනුව ඉදිරි පක්‌ෂ නායක රැස්‌වීමකදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා …
Continue Reading
රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ – ජවිපෙ කියයි
-
RSL
-
October 18, 2017
-
දේශපාලන
-
0 Comments
ඉතිහාසයේ මෙන්ම අදටද කිසි විටෙකත් රට බෙදීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත්, තම ස්ථාවරය නිවැරදිව පිළිගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනතාව තුළ වැරදි මත ගොඩ නගමින් බොරු බියක් ඇති කිරීමට දේශපාලන බංකොළොත්භාවයෙන් යුතු කණ්ඩායම් උත්සාහ කරන අතර එවැනි සිදුවීම්වලට නොරැවටෙන ලෙස අද(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත …
Continue Reading
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු උභය පාර්ශවයෙන් ඒකමතික තීරණයක්!
-
RSL
-
October 18, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි. අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී රැස් වූ අතර එහිදී නව ව්‍යවස්ථා සම්පාදන …
Continue Reading
ගුරුවරිය දණ ගැස්‌සවූ පාදඩයාට ශ්‍රීලනිප සංවිධායක ධුරයක් දීමට එරෙහිව ගුරු සංගමය සටනට බසී
ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව ආසන සංවිධායක ලෙස පත්කර සිටින නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර නැමැත්තාව එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත. ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා ප්‍රියානි හේරත් මහත්මිය පාසලේදී දණ ගස්‌වනු ලැබූ අතර එම සිද්ධියට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා අධිකරණයේදී වරදකරු විය. අධ්‍යාපන …
Continue Reading