ගුරුවරිය දණ ගැස්‌සවූ පාදඩයාට ශ්‍රීලනිප සංවිධායක ධුරයක් දීමට එරෙහිව ගුරු සංගමය සටනට බසී

ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නව ආසන සංවිධායක ලෙස පත්කර සිටින නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර නැමැත්තාව එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත. ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා ප්‍රියානි හේරත්...