- Thursday
- August 18th, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස් දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස් විපක්ෂයේ අසුන් ගත්හ. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි...

පදනමක් නොමැති කරුණු කිහිපයක් මුල්කරගනිමින් දුම් රිය රියදුරන් සහ දුම් රිය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩ වර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපක්රමශීලි දේශපාලනය තුළින් ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහමැතිවරණයේදී තමාට අත්කර දුන් ඉරණම යළිත් එලෙසම ලබාදේවියැ'යි බියෙන් ඔහු දේශපාලනික යළිත් පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය...