අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

ළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම …

Continue Reading

කොටින්ට, බ්‍රිගේඩියර් දුන් හස්ත මුද්‍රාවේ අදහස කියයි

අපේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කර හමාරයි. එම නිසා තවදුරටත් උද්ඝෝෂණය කිරීමෙන් පලක් නැහැ. මේ ස්ථානයෙන් ඉවත්ව යන්න” යනුවෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ට හස්ත ම්‍රදාවෙන් කළ ප්‍රකාශයේ ඇතුළත් වන අදහස බව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හමුදාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තවදුරටත් එම ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ ඔහු …

Continue Reading

උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්‍රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් වෙබ් මාධ්‍ය වාර්තාකල පරිදි උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම නාටයක් …

Continue Reading

කොස්ගම ආයුධ ගබඩාව ගිනි තැබීම කුමන්ත්‍රණයක්.. රාජපක්ෂලාගේ වාහන 90ක් ගබඩාවේ තිබුණා….!

2016 ජූනි මස 05 වෙනි දින සිදු වක් කොස්ගම සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැරීම රාජපක්ෂලාගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර පවසා සිටිනවා. ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා. “ඊයේ පෙරේදා රණවිරුවෙක් මට කතා කරලා කිව්වා විශේෂ තොරතුරක්. ඔහු කියනවා අවුරුද්දකර කලින් විතර කොස්ගම …

Continue Reading

කුමන්ත්‍රණය අසාර්ථකයි! බැසිල් රට පනින්න ටිකට් ගනී! (Exclusive)

පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය මව්බිම වූ ඇමරිකාව බලා පිටත් වීමට සැලසුම් සකස් කොට ඇත. …

Continue Reading

වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටම ණය අවුලක – රජයේ විගණකාධිපති (Video)

රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය තමාවත් නිවැරදිව නොදන්නා බවත්, වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ ණය බර අවුලෙන් අවුලකට පත්ව ඇති බව රජයේ විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතා ඊයේ(07) මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය. පසුගිය රාජපක්ෂ රාජ්‍ය පාලනය සිදු වු දශකය තුලම මෙම රාජ්‍ය ණය නිසි කළමනාකරණයකට ලක්ව නොමැති බවත්, මේ හේතුවෙන් මේ වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ දා හත්දහසක් (417,000) …

Continue Reading

රවී පාර්ලිමේන්තුවටත් බොරු කියලා; බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක (Video)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත …

Continue Reading

පුංචි ඡන්දයේ ජය කාටද..?

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. දිස්‍ත්‍රික්ක 24ක සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, අත, …

Continue Reading

දූෂිත කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඔබේ අනාගතය විනාශ කරන්නට ඉඩ දෙන්න එපා – ඇමැති මනෝ ගනේෂන්

විවිධ දූෂණ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ජනතාව බිය ගන්වමින් තරුණ ජීවිත විනාශ කරමින් දෙමාපියන්ගේ අනාගත සිහින බොඳකර දැමූ කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඡන්දය ලබා දීමෙන් තමන්ගේ අනාගතය නැවත විනාශය කරා ගෙන යැමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. තමන් කිසිවකුටත් කඩේ නොයන බවත්, තමා සැම විටම …

Continue Reading

මැතිවරණයට STF 9000ක ආරක්ෂාව

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (07 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතු වෙයි. ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ සිට දේශපාලන පක්‍ෂ හා …

Continue Reading