දූෂිත කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඔබේ අනාගතය විනාශ කරන්නට ඉඩ දෙන්න එපා – ඇමැති මනෝ ගනේෂන්

විවිධ දූෂණ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ජනතාව බිය ගන්වමින් තරුණ ජීවිත විනාශ කරමින් දෙමාපියන්ගේ අනාගත සිහින බොඳකර දැමූ කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඡන්දය ලබා දීමෙන් තමන්ගේ අනාගතය නැවත විනාශය කරා ගෙන යැමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව...