ගොඩබැස්ස ගෝඨා මාධ්‍යවේදීන් ඉදිරියේ මරු විකාරයෙන් දොඩවයි (Video)

පළාත් පාලන මැතිවරණය සමය තුළ අත් අඩංගුවට පත්වේවි’යැයි බියෙන් රට හැරදා තම මව් රට බලා පැන ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා අද (12) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය සම්බන්ධයෙන් මෙරට ජීවත් වූ ජනතාවට යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රාජපක්ෂ රෙජීමයේ පක්ෂය වු පොහොට්ටු පක්ෂය ගම්සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමරිකාවට …

Continue Reading

වාස් ගුණවර්ධනට වසර 05ක සිර දඬුවම්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබේ. ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා …

Continue Reading

පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්! (Exclusive)

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ. මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී …

Continue Reading

රාජපක්ෂවරු සමඟ ඩීල් දැමූ සාගල සහ රනිල් මෙම පරාජයට වගකිව යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා. තමන්ට දුන් ප්‍රතිඥ ඉටු කරනු ඇතැයි වසර තුනක්‌ තිස්‌සේ ජනතාව බලා සිට අවසානයේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වා ඇති බවයි මහාචාර්ය සරත් විඡේසූරිය පෙන්වා දෙන්නේ. “මේ අය කිසි දෙයක්‌ ඇහුවේ …

Continue Reading

සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8 කට අධික ජනතාවක් මහින්දට ගිලිහෙයි..

ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු …

Continue Reading

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක වෙනසක්! සියලු සැලැසුම් සැකසෙමින් පවතී.. (Exclusive)

ඉදිරි පැය 72 තුල රටේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අද(11) උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමඟත්, සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් අගමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර අද රාත්‍රීයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙහිදී අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද, එසේ ගෙනයන්නේ …

Continue Reading

මහින්දට නගර සභා, ප්‍රාදේශීය සභා බහුතරයක බලය

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත.

Continue Reading

ප.ප.වි.ජ.කු.පා.ම.මහින්ද විශිෂ්ට ජයක් සමඟින් පාර්ලිමේන්තුවෙන් ගම් සභාවට

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබමින් ශ්‍රී ලංකාවේ ගම් සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵලවලින් පෙනීයයි. 2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 අගෝස්තු මස 17 වනදා පැවති …

Continue Reading

පිළිගත් හැඳුනුම්පතක්‌ නැත්නම් ඡන්දය නෑ; සෙල්ෆි සෙල්ලම් බෑ

ඡන්දය ප්‍රකාශ කිරීම ඡන්ද මධ්‍යස්‌ථානයට යැමට පෙර හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක්‌ අනිවාර්යයෙන්ම රැගෙන යන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී. පිළිගත් හැඳුනුම්පතක්‌ නොමැති කිසිවකුට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉඩ නොලැබෙන බව ද කොමිසම පවසයි. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියෑදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත (පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ) …

Continue Reading

ඡන්දෙට සියල්ල සුදානම්! හෙට ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව මෙන්න; ඔබ සුදානම් ද..?

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බෙදා හැරීම අද(09) උදෑසනආරම්භ කෙරුණු අතර හෙට(10) උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දිනයේදී …

Continue Reading